IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’අරයට මෙයාට බැනල රටවල් හදන්න බෑ’

(අංජුල මහික වීරරත්න)

රට ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් වන අතර  අරයට මෙයාට බනිමින් සිට  රටවල් හදන්න නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රට හදන්න  සියලුදෙනාම එකතු නොවුනොත්  හැමදාමත් ලෝකය හමුවේ සිඟමන් යදින ජාතියක් බවට පත් වනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.

සියලු දෙනාම එකඟ වන ජාතික ප්‍රතිපත්තියක්  නිර්මාණය කළ යුතු බවද  විපක්ෂය තම වගකීම පැහැර හරිද්දී රනිල් වික්‍රමසිංහ කඩා වැටුණු රට බාරගත් බවද අබෙිවර්ධන මහතා පැවසීය.

එජාප  සංවත්සර සම්මේලනය පිළිබඳ පක්ෂ සංවිධායකවරුන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

 



අදහස් (10)

’අරයට මෙයාට බැනල රටවල් හදන්න බෑ’

namal Sunday, 03 September 2023 12:29 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදීයන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාපවේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා..! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල්වහල් බලු මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි...

:       1       16

Lakmal Sunday, 03 September 2023 01:42 PM

ඔය ටික මහ එකාට ගිහින් කියන්න. කවදත් රට හදන්න නෙවෙයි නුඹලා එකතු වුනේ. රට කන්න එකතු වුනේ. පගාමරුවෝ...

:       1       25

Nimal Sunday, 03 September 2023 02:48 PM

රට යම් ප්‍රමාණයකට හෝ හදන්න පුළුවන්... වැඩ බැරි ජනතා ප්‍රසාදයක් නැති පින් ජනාධිපතිව ඉවත් කළොත්....

:       1       21

ගමේ එකාලා Sunday, 03 September 2023 02:53 PM

රටම හොරාකාලා වළපල්ලට ඇදලා දැම්මේ කලකන්නි, අමන, බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් මිසක් වෙන කවුද...?

:       1       23

බී අමරසිංහ Sunday, 03 September 2023 04:18 PM

ඒකට අර්ජුන් මහේන්ද්‍රන්ලගේ, රවි කරුණානායකලාගේ සහාය ගන්න ඕනෙ නේද?

:       0       10

Rwn Sunday, 03 September 2023 04:23 PM

රාජපක්ෂ කඳවුරේ චෞරයින් ටික ආරක්ෂා කරලා දීපංකෝ... එතකොට රට හදන්න පුළුවන් වෙයි.

:       1       9

chandana Sunday, 03 September 2023 09:55 PM

ඔව් ඔව් රට හදන්න සියලු දෙනාම මේ පාර එකතුවෙනවා " ජාතික ජනබලවේගය " සමග... ඔබ වැනි අය එක්ක එකතුවෙන්න අපේ බල්ලොවත් එන්නේ නැහැ.

:       0       11

mdd Monday, 04 September 2023 06:22 AM

රනිල්ගේ බෙල්ලට හෙණ ගහන්න ඕනෑ... නීතිය බල්ලට යනවා.

:       0       2

සල්ලි Monday, 04 September 2023 07:26 AM

මේ රට නිකන් තිබුනත් දියුණු වෙනවා තොපි තමා රට කෑවේ,

:       0       2

Bandara Monday, 04 September 2023 09:18 AM

මම බලාගෙන ඉන්නෙ 2048 වෙනකම් යුරෝපයෙන් ගෘභ සේවිකාවක් ගෙන්න ගත්ත

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site