(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආරක්ෂක වියදම් අඩු කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳ බ්‍රිතාන්‍යයේ ප්‍රතිචාරය යන මාතෘකාව යටතේ ඉකුත් 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරු මේ බව ප්‍රකාශ කළහ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එලියට් කෝල්බර්න්, සාරා ඔල්නෙ සහ තෙරේසා විලියර්ස් මහත්ම මහත්මීන්ගේ ඉල්ලීම පරිදි මෙම විවාදය න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරින.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අර්බුදට විසැදුම් මන්ත්‍රීවරු කියති
කිරිපුතා Friday, 11 November 2022 02:28 PM
ඒ හඬ ඇසෙන්නේ කොටි ඩයස්පෝරාවෙනි...!
පිටරැටියා Friday, 11 November 2022 07:29 PM
තමුන් හොඳටම අහගෙන, බලාගෙන හිටියා වගේ කියන්නේ? රටේ යුද්ධයක්වත් නැතුව මොකටද ඔයතරම් ආරක්ෂක වියදම්? ජනතාවට අවශ්‍ය දේවල් මොනතරම් තියෙනවාද? තණකොළ කන අයත් ඔහොම තමයි...
de silva Friday, 11 November 2022 03:46 PM
ඇමැතිවරුන්ගේ වියදම් අඩුකරගන්න කියලා කියන්නේ නැද්ද?
Dharmatileke N Friday, 11 November 2022 03:46 PM
කොටි ඩයස්පෝරාව ලංකාවේ ව්‍යාපාර කරන්නේ එතකොට හොඳයි... නැත්නම් කොටියා...
chandima Friday, 11 November 2022 11:30 PM
දැනටත් අපි කරන්නේ ඒ රටවල් වලට අවශ්‍ය දේ. අපට ඕන දේ කලොත් ලෙඩක් වැටෙනවා.
Kumara Saturday, 12 November 2022 02:56 AM
පිනට කකා පගා ගහන අය දැන් වැඩියි තමයි.