සුපිරි වෙළෙඳ හලකට ගොස් ගෙදර එද්දී ශ්‍රී ලාංකික කතක් බලයෙන් කාරයකට දමාගත් කුවේට් ජාතිකයන් තිදෙනකු කාන්තාර පෙදෙසක දී ඇය කෙළෙසා අතහැර ගොස් ඇතැයි කුවේට් පොලිසිය කියයි. සල්ලාලයන් සොයා කුවේට් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං මෙහෙත් එහෙමනේ
අපේ අය මෙහෙ ඇවිල්ල අමුතු අමුතු දේවල් කරනවා සල්ලි වලට... ඒවගෙ ප්‍රතිඵල තමා ඔය විදවන්නෙ.. හොදට හිටියොත් මෙහෙ කිසිම කරදයක් නැහැ.. නීති ගොඩක් තදයි..
මෙහෙ ලංකාවෙ නීති නෑ අහූනොත් සොරි තමයි....අනික බලෙන් ගෙනියන්ඩ ඔනෙ නෑ ......
අපේ රටේදි ඒගොල්ලන්‍ගෙ ගැහැණියකුට මෙහෙම උනානම් මොනව වේද?
ඔය දාහකින් එකක්..?
අල්ලා අක්බාර්
අරාබියේ ජාතික ක්‍රීඩාව....
"අරාබි තිදෙනෙක් ලක් සේවිකාව කෙළසති".... මේ ඔක්කොම දෙවියන්ගේ කැමැත්ත කියලා කියයි ඉතින්......
අපේ කාන්තාවක් රට යවනවාද දැන්වත් හිතන්න..
අපේ කාන්තාවක් රට යැවීම ගැන දැන්වත් දෙවරක් හිතන්න..
වැරදුනාම ඔක්කොම කණපිට. අපේ අය මේ රටවල්වල දන සෙල්ලන් දන්නේ මේ ඉන්න අය විතරයි .
ලංකාවේ අහිංසක ගෑණු දිහා බලන්න කවුරුවත් නෑ.රට යන්නේ නැතුව ඉන්න එක තමයි හොද
අපේ අයටත් මෙහේ වැඩ කරන්න බැරුව රට යනවනේ
අනේ අපිටත් කියන්නකෝ ඒ සුපිරි වෙළදසැළ තියෙන තැන
ලාංකික කාන්තාවන් තනියම නම් ගල්ෆ් රටවලට එවන්න එපා. විවාහ වී පවුල් සමග එන්න. ලංකාවේ කියනවාට වඩා මෙහේ තත්ත්වය වෙනස්. දෙයක් වුණාට පස්සේ කියල වැඩක් නෑ.
ගැහැණු වහල් සේවයේ යෙදීම නැවැත්විය යුතුයි..
මමත් හිටිය කුවේට්වල.. අපේ අය ගැන කියන්න දෙයක් නැහැ.. ඒ තරමට ලැජ්ජයි.. කරන දේවල්..
මෙයාලට කාම ආශාව නිසා පිස්සු වගේ.
දැන් ලංකාවෙත් රුපියල් 20,000 කට රසවල් තියනවා අපේ අය එහෙ ගිහින් ගන්නෙත් මේ පඩියමයි , පව්නෙ
මෙහෙ අය කරන දේවල් දැක්කම පුදුම හිතෙනවා... ගුවන්තොටුපලෙන් බැහැල දවස් දෙක තුනක් ගියාම බලන්න පුළුවං..
කරන දේවල් දැක්කම පුදුම හිතෙනවා අපේ කාන්තාවක් රට යැවීම ගැන දැන්වත් දෙවරක් හිතන්න..
කාන්තාවන් රට යන එක ගැන රජයට කලින් ගෙවල් වල ඉන්න පිරිමි දෙවරක් හිතුවොත් හොදයි
කවුද මේ වාසනාවන්තිය....
ෆර්හාන් ෆාරූක් 2012-06-21 02:20:33 ඇල්ලුවොත් මරණ දඩුවම ,ඒක අනිවාර්යි ---------------------------------------- ඇල්ලුවොත් තමයි පුදුමේ !
හැදියාවක්, ආගමක් නැති ඔය වගේ තිරිසන්නු ඕනෑම තැනක ඉන්න පුලුවන්
ගෑණු අපිටත් ලැජ්ජයි මේවා දැක්කම
චාන්දනී ඔය ලජ්ජවෙන්නේ මොකටද ?
මේ රටේ පිරිමින්ගෙ තියෙන කම්මෑලි කමයි හිතන්න බෑරිකමයි මේකට මුල්වෙන ප්‍රධාන සාදක දෙකක්. දෑන්වත් රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජනයක් ගෙන කම්මෑලිකම පෑත්තක තියලා අපේ රට අපි හදාගන්න ඕනෙ. එතකොට ඔය ගෑනු රට යවන්න වෙන්නේ නෑ.
අපේ ගැහැනු මෙහේ ඇවිත් අපිවත් කාලා අපේ රටත් කනවා.මේවා වැඩිය හිතන්න යන්න එපා.කොහොමත් අපේ කට්ටිය මේ දේට කැමතියි කියලයි මම නම් කියන්නේ
එක අතකින් උන් අපේ උන්ට වඩා හොදයි. නොමරා එවල තියනවා
අපේ කාන්තාවක් රට යැවීම ගැන දැන්වත් දෙවරක් හිතන්න..
රට ඉදියි ඔටු කිරියි වල පවර් එක තමයි....
කොහේ ගිහින් යන ගමන්ද මේක උනේ...
පාරේ යද්දී ඔහොමනම් ගෙදර වෙඩට ගියාම කොහොම ඇද්ද? මදපෙරදිග කාන්තාවෝ යවන එක අනිවාර්යෙන්ම නැවැත්විය යුතුය. පොලෝසිය බොරුවට ගණිකාවෝ කියල අල්ලනවා .නමුත් ඒ අය එක කරන්නේ තමන්ගේ කැමැත්තෙන් . මැදපෙරදිග ගිහිල්ල අපේ කාන්තාවෝ , දුෂණය වෙද්දී බලන්න මොන පොලොසියාවත් නැහැ. ඒක නිසා ගණිකාවෝ අල්ලන්න කලින් අපේ කාන්තාවෝ මැදපෙරදිග යවන එක නවත්තන්න.
මෙහෙත් ඉන්නවා ඕනතරම් ඔය වගේ අය ගෙදර යන්න විදියක් නැතුව..
මේ සේරම කවදාහරි මැරුණ දවසක තමා අනික් මිනිස්සුන්ට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ.
මේක අපේම කෙල්ලගේ වරදක්
මෙහෙම දේවල් වුණාම හැමදාම පොලිසිය කරන්නේ පරීක්ෂණ පවත්වන එක විතරයි
අපේ රටේ සල්ලාලයො ටිකක් හොදයි වගේ.ඇයි ඉතිං කෙළෙසීම කරලා මරලත් දානවනේ
අපේ රටේ කී දෙනෙකුට කී පාරක් මෙවැනි දේවල් වෙලා තියෙනවද?තවත් මෙවැනි දේ සිදු නොවෙන්න වග බලා ගන්නවානම් හොදයි
ඔය දේ ගෙවල් වල වැඩ කරන කී දෙනෙකුට වෙනවද? කෝ ඒවට පොලිසිය?
ඒකත් ඉතිං දෙවියන්ගේ කැමැත්තනේ.මුකුත් කියන්න බෑ
ඉතා කණගාටුයි.වහා පියවරක් ගත යුතුයි
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
අයියෝ කුවේට් වල මාත් හිටියා. ඕක බලහත්කාරෙන් කරන්න ඕනේ නේ
නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ...
අනේ අපේ අහිංසක ගෑණුන්ට ලෝකේ කොහේ ගියත් තියෙන්නේ කරදරම විතරද?
මේක ගැන කමෙන්ට් කරන්නවත් හිතෙන්නෙ නෑ.රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක්නෙ මේක.ඉතින් කොච්චර කිව්වත් කොයි ආණ්ඩුව ආවත් අපේ කාන්තාවො රට යවන එක නවත්තන්නෙ නෑ.
කුවෛට් වල නීතිය ක්‍රියාත්මක වෙනවා, වැරදි කරපු අයට අනිවාර්යෙන්ම දඬුවම් ලැබේවි. නමුත් ලංකාවේ තත්වේ මොකද?
ඒකනම් ඇත්ත
ඇල්ලුවොත් මරණ දඩුවම ,ඒක සුවර්
අපෝ , පාඩුවෙම ඉන්නම ඇති
මේකනේ රුවන්, එහෙම කළොත් අපේ ලංකාවේ ගැහැණු ටික ඔක්කොම පාරට බැහැලා පෙළපාලි යයි. හොදම දේ තමයි එයාලම තීරණය කරලා රට නොයා ඉන්න එක
අනේ, සතුටෙන් හොදට ඉන්න ඇති නේද?
මේවා දැන දැනම ආයිත් ලංකාවෙන් යවන එක නවත්වන්න ඕනි
ආරාබිකරයේ අය නිතර යාඥාකරන්න ඕවටද ???
අපේ අයටත් මෙහේ වැඩ කරන්න බැරුව යනවනේ රට.....
මට පුදුම ගිහින් ආපු සමහර අක්කල යන්න දගලන ඉක්මන...ගැන