අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී තමා දුටු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පසුගියදා කළ ප්‍රකාශය වැරැදි යැයි සුනිල් හදුන්නෙත්ති මහතා කියයි.
‘මම පාර්ලිමෙන්තු මන්ත්‍රි කණ්ඩායමක් සමග බෙල්ජියමේ ගිය බව ඈත්ත. නමුත් ඔය කියන මාධ්‍යවේදියා මම කොහේදිවත් දෑක්කේ නැහැ. මේ මනුස්සයාට මේ බොරුව කියන්න කොහොම හිතුණද කියලයි මට හිතාගන්න බැරි.බොරුවක් කියනකොටත් යම් පදනමක් තියෙන්න ඕනෑ.
මේවගේ ගොන්පාට් දාන බොරුකාරයන්ට විරුද්ධව අධිකරණයට යන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. හැබැයි මේ පිළිබදව මම දැන් හොද අවධානයෙන් ඉන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොමල සත්‍ය වාදියෝ තමන්ගේ පිරිසිදු දේශපාලන ගමනට කැළලක් වන විදිහේ ප්‍රකාශයක් කළා කියලා හොද වන්දියක් ගත හැකිනේ.(නදී)
ප්‍රගීත් හමුවුන දවසට කියන්න දෙයකුත් සුදානම්කරගෙන ඉන්න. සරත් ෆොන්සේකා සමග සිටි ප්‍රගීත් හීනෙකින්වත් හිතුවේ නෑ ෆොන්සේකා පරදීවි කියලා. ෆොන්සේකා දිනුවට පසු ටික දවසකින් එලියට එන්න බලන් හිටපු ඔහු දැන් අමාරුවේ වැටිලා. කවුරුහරි දැක්කද ෆොන්සේකා ප්‍රගීත් ගැන වචනයක් හෝ කතාකරනවා. එය දන්නවා ප්‍රගීත් වෙනුවෙන් කතාකරොත් දවසක අමාරුවේ වැටෙනවා කියල. (නදී)
.කවදාහරි බෙල්ජියමේදී ගත්ත ෆොටෝ වල ප්‍රගීත් සහ හදුන්නෙත්ති එකට හිටපුබව එළිවෙන නිසා.එතන ගොඩක් මාද්‍යවේදීන් හිටපුනිසා කාගෙහරි කැමරාවක මේක සටහන්වෙලා තිබිල දවසක එලියට එනවා. (අ)
හදුනෙත්ති මහත්තය ආණ්ඩුවට බැණ බැණ රට සවාරිත් ගියා එහෙනම්..ඔයාල කියන කරන විදියට අවංකනම් එකත් එපා කියන්න තිබුනනේ..කාටද මේ බොරු කරන්නේ. (අ)
දියාරු කොන්ත්‍රාත් කාරයෝ තමයි දේශපාලනයේ වැඩි හරියක් ඉන්නේ.(නදී)
මමත් ඉන්නේ බෙල්ජියමේ,මෙයාල එනවා කියලා කිසි කෙනෙක් මෙහෙ දන්නේ නැහැ. මොකටද ආවේ කියලා කියන්න පුලුවන්ද? (නි)
මංගල මොකුත් එහෙම දන්නවද මෙයා, ප්‍රගීත් ගැන.(නදී)
ජ.වී.පෙ. සහෝදරවරු යම් කිසි ප්‍රතිපත්තියක් තියෙන පිරිසක්. මුදලට විකිනෙන ජාතියක් නෙමෙයි.(නදී)
නම වගේම වැඩත් 'හදුන්'ද? (නි)
ඇගේ හැටියට මොලේ තිබුනානම් ඔය මනුස්සය ඔය වගේ දේවල් කියන්නේ නැහැ (අ)
මේ වගේ කෙනෙකුට ඡන්දය දෙන්නේ කුමනාකාරයේ අයද? (නි)
කවුරු මොනවා කිව්වත් ජේ.වී.පි එක කියන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා.... (නි)
මම නම් හිතන්නේ අරගොල්ලෝ නම් ඇත්තටම දන්නවා ඇති ප්‍රගීත්ට වෙච්ච දේ.මං හිතන්නේ සෑම මිනිසෙක්ම ජීවත්වීමට ආශා කරනවා.දැන්වත් මේ මාධ්‍ය දඩයම නවත්වනවා නම් හොඳා. (නි)
අපේ රටේ වැඩිපුරම ඉන්නේ බොරු කියලා මිනිසුන් රවට්ටන්න පුළුවන් අයයි. මෙතුමා ඉතින් කොහොමද දන්නෙ නැහැ (නි)
මේ මනුස්සයා අඥානයෙක් (අ)
පුත්තලමේ ඉන්න යම් සත්තු වර්ගයකට අපහාස වන නිසා මේ ගැන යමක් නොකියමි (නි)
මම හොදට ගරුකරපු මිනිසෙක්. නමුත් ගත් තිරනය නම් වැඩක් නැහැ. (නි)
හොද වෙලාවට මම බේරුනේ මේකට අදහස් නොදා. නැත්නම් මටත් බැනුන් අහන්නයි වෙන්නේ (නි)
බණ්ඩා, ඔයාට බැරිද රහස් පොලිසියට බැඳෙන්න ? (නි)
සුනිල් හඳුන්නෙති කියන්නෙ කවුද කියලත් අපි දන්නවා (නි)
එයාව දැක්කමම ඇත්ත හිතාගන්න පුළුවන් අපිට (නි)
අතුරුදහන් පුද්ගලයකු ගැන වැරදි මත පැතිරවීම වැරදි වැඩක් (නි)
ඔය කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා ඔයාලා (නි)
මන්ත්‍රීවරුන් බොරු කියන්නේ නැති බව කවුරුත් දන්නවා. (නි)
දරුවොත් හැදුවා දරුවොත් වෙදුවා උන් වැඩි හරියක් ගොන් වස්සෝ. දරුවන් නොව උන් ගොඩයන් මදයන් මොළ කළදක් නැති මි වස්සො.(නදී)
මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ අපිට (නි)
මොනවා කලත් ජ.වී.පෙ. සහෝදරවරු යම් කිසි ප්‍රතිපත්තියක් තියෙන පිරිසක්. (නි)
හඳුනෙත්ති මන්ත්‍රීතුමා, බලාගෙනයි. ඔබතුමා දීලා තිබෙන්නේ වැරදි පිළිතුර. හැබැයි හරි පිළිතුර මම දන්නේත් නැහැ (නි)