සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල එක් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ලබන 31 වැනිදා සිට විරෝධතා ව්‍යාපාර පවත්වන බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.
ප්‍රචාරක පත්‍රිකා දස ලක්ෂයක් බෙදමින් වැඩකරන ජනතාව දැනුම්වත් කරන බවත් දෙසැම්බර් 4 වැනිදා සිට පෙත්සමකට අත්සන් කරන බවත් එහි සභාපති වසන්ත සමරසිංහ මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොහාන්, මෙයලම තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. මේ බොරු රඟපෑම් කලාට මෙයාලත් එ් ගොඩේම තමයි. වෙහෙර ගිල්ල මිනිහට අග්ගලවත් කජ්ජක්ද වගේ මහා බැංකුව ගිලපු උදවියට අර්ත සාධකේ බොහොම සුළු අග්ගලාවක්. (රේ)
කවුද මේ? (බ)
අර්ථසාධකයට රජයෙන් ලොකු හානියක් කරන එකක් නෑ! රට ජාතිය පිළිබද තීරණාත්මක සිදුවීම් සිදුවන සමයක ජනතා අවධානය වෙනතක හරවා පෙත්සම් ගහන්න කතා කරන මේ රගපාන බොරු නලුවා කවුද? (බ)
උඹලා ඕකට නේද කඩේ ගියේ (බ)
වෙහෙර ගිල්ල කෙනාට අග්ගලාවත් කජ්ජක්ද ? (ස)
සේවකයන්ගෙන් කපා ගත් මුදල් සහ සේවා යෝජකයන් ගෙවූ මුදල් පොලිය සමග සේවකයාට ගෙවිය යුතුමය. (හේ)
දශක දෙක තුනක් මහන්සියෙන් රස්සාව කරලා අපිට ඉතිරි වුන එකම බලාපොරොත්තුව ඊපීඑෆ් එක විතරයි. එ්කෙන් අපි කෙතරම් දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද දරුවන්ගේ දේවල් ගෙවල් දොරවල් ඉවරකරගන්න අපිට මාසික පින් පඩි එපා අපෙන් කපාගත්තා අපට අයිති මුදල් කොල්ලකන්න දෙන්න එපා අපේ එකම බලාපොරොත්තුව නැතිකරන්න දෙන්න එපා ඔබලාට පින් අත්වෙයි (බ)
රජයට මොනවා වෙලාද මන්දා? මේවා නවත්තන්න ඕනෑ (නි)
මෙය වැලැක්විය යුතුයි.(හේ)
අත තියන්න නොදී ඉන්නේ තිබුනොත්නේ. මේ වෙනකොටත් ගොඩක් දේවල් සිද්ද වෙලා මහත්තයෝ. (ස)
පිටිගල,...ජැක්සන්. මේතමයි ජවිපේ එකේ වසන්ත සමරසිංහ මහත්මය. (අ)