IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අර්චුනා රාමනාදන්ට වරෙන්තු

(රෝෂන් තුෂාර)

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින්   බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට ලක් කර එහි ගමන් ගත් පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේ සැකකරු අධිකරණය පෙනී නොසිටිම  හෙතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.

 



අදහස් (6)

අර්චුනා රාමනාදන්ට වරෙන්තු

agith Tuesday, 26 November 2024 12:08 PM

මේ කාලයේ ජාතික වාදය ඇවිස්සන ආකාරයෙන් කතා කරන්න හොඳ නෑ..

:       3       29

රම්බොඩ Tuesday, 26 November 2024 02:22 PM

මේ යකා ඉගෙන ගත්තාට හැසිරෙන්නේ පාතාලයෙක් වගේනේ.

:       0       43

පොඩිඑකා Tuesday, 26 November 2024 04:05 PM

ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව පවසන්නේ, මොහු පාර්ලිමේන්තුවට සුදුසු චරිතයක් නොවේ.

:       0       3

Manjula Tuesday, 26 November 2024 04:27 PM

නියපොත්තෙන් කඩලම දාන එක හොදයි

:       0       3

Perera Tuesday, 26 November 2024 11:16 PM

විශ්වාස භංග යෝජනාවකින් මෙයා පාර්ලිමේන්තුවෙන් නෙරපන්න බැරිද?

:       0       3

රුවන් Friday, 29 November 2024 05:05 PM

සිංගප්පූරුවේ වගේ ජාතිවාදී, ආගම්වාදී අදහස් ප්‍රකාශ කරන අයට හිරේ දාන්න ඕනේ. අපිත් එක්ක හිටිය මැලේ පොරක් ආගම්වාදී අදහස් ප්‍රකාශ කරන්න ගිහින් අවුරුදු 25ක් හිරගේ ගියා. ලංකාවේ වගේ නම් පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමැති නැත්තං නන්දසේන වගේ ජනපති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site