IMG-LOGO

අර්චුනා අත්අඩංගුවට

(රොමේෂ් මධූෂංක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර මන්ත්‍රීවරයා  ජනවාරී 20 වනදා අනුරාධපුර රඹෑව පොලිස් වසමේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු විය.



අදහස් (5)

අර්චුනා අත්අඩංගුවට

Nandana Wednesday, 29 January 2025 05:07 PM

හොඳ වැඩේ...

:       0       17

gamage Wednesday, 29 January 2025 05:23 PM

මෙයා දුවයි කියලා හිතලා වෙන්නැති මාංචු දාන්නේ... අරයාට නොදැම්මේ දුවන්නේ නැතිවෙයි කියලා වෙන්න ඇති...

:       5       20

පිටරටවැසියා Wednesday, 29 January 2025 05:40 PM

අමු ගවයෙක්. පොලිසියටත් තාම සිස්ටම් එක චේන්ජ් කරගන්න බැරිව වගේ ඉන්නේ. අල්ලා ගන්න සුමානයක් විතර ගියා... නම හරියට ලියලා උසාවි දාගන්න බැරිව ගියා... සාමාන්‍ය මනුස්සයෙක් නම්, වෙඩි තියලා හරි අල්ලා ගනියි.

:       0       29

RSThursday, 30 January 2025 08:36 AM

හරියට ලියලා නැති එක පොලිසියේ දුර්වලකමක් නමුත් සාමාන්‍ය මනුස්සයෙක් අත්අඩංගුවට ගන්න විදියට පීඑම් කෙනෙක් අත්අඩංගුවට ගන්න බෑ නීතිමය වෙනසක් තියෙනවා ඒ අනුව තමයි මොහුට යම් කිසි කාලයක් යන්න ඇත්තේ ඒක හොයලා බලන්න ලිව්වා නම් හරි

:       1       1

Toni Wednesday, 29 January 2025 11:59 PM

මානසික ලෙඩෙක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 251 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 129 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1752 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site