පොළොන්නරුව දිසාවේ මත්පැන් අලෙවි හල් 44කින් ගිය හය මාසයේ දී බීර හා වයින් අලෙවිය පිළිවෙළින් සියයට 28ක් හා 56 කින් ඉහළ ගොස්, අරක්කු අලෙවිය සියයට හයකින් පහත වැටී ඇතැයි සුරාබදු දත්ත පෙන්වා දෙයි. බීර ලීටර් 837137ක් ද, වයින් ලීටර් 1288ක් ද, බ‍්‍රැන්ඩි, විස්කි, රම්, වොඞ්කා, ඇතුළු රටබීම ලීටර් 46561ක් ද, අරක්කු ලීටර 783114ක් ද, රා ලීටර 29713ක් ද, අලෙවි වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd