ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (9 වැනිදා) තේ පානයෙන් මඳ වේලාවකට පසුව පැවැති අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කරන ලදි. තරගය නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 264 ක් රැුස්කරගෙන සිටි අතර පළමු ඉනිමේදී ලකුණු 174 කට දැවී ගිය ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 90 ක් ඉදිරියට පැමිණ සිටියේය.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරලි ; අජන්ත ඔබේ සේවය රටට අවශ්‍යයි කරුණාකර උදව් කරන්න