කඩුවෙල විලත්ගමුවේ ගෙදරක රාත්‍රී භෝජන සංග්රහයක දී අයිස්ක්‍රීම් ඇගේ ගෑ වුණු සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශිය දේශපාලනයකු තම පුතාට පහර දුන්නැයි කඩුවෙල ව්‍යාපාරිකයෙක් පොලිසියට පැමිණිලි කර ඇත.
පහළොස් හැවිරිදි එම දරුවා රෝහල් ගත කරනු ලැබ සිටියි. තමා මෙම දරුවාට පහර නොදුන් බව දේශපාලඥයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගත් දේශපාලුවෙක් වෙන්න ඇති (නි)
කෝට් කලිසම් අැන්ඳ පළියට මහත්තයෙක් වෙන්නේ නැහැ. (නි)
ප්‍රාදේශීය දේශපාලකය නැටුම් තෙල් ගහල ඉන්න ඇති (අ)
අනේද කියන්නේ? හරියටම හරි අරවින්ද. (නි)
ශ්‍රීමත් කොතලාවල මහතා 1952 දොඩම් ගස්ලන්ද ආසනයේ ඡන්ද ප්‍රචාරය කරන වෙලාවේ කීවලු " මීට පස්සේ පාර්ලිමේන්තුවට එන්නේ ගහකට වත් නැගාගන්න බැරි රිලව් කියල" එම කතාව හරියටම හරි. සෙන්කොලය උස්සගෙන දිව්වා වෙලාවේ ඉඳල වෙච්ච දෙය. ලජ්ජි හිරිකිතයි (අ)
කුම්බලා මාලු කෑවා නම් දුක විඳපන් බළලෝ කිව්වලු... (නි)
ප්‍රාදේශීය දේශපාලකයෝ කියලා නැහැ, ඔය කාගෙත් ඌෂ්ණය වැඩියි (නි)
මේ වගේ අය ඡන්දෙ දීල මේ ආයතන වලට පත්කරන්නේ මොකටද (බ)
දේශපාලකයෝ කියන්නේ හරියට දෙවිවරු වගේ අහලකට කිට්ටු වෙන්න බැරි උතුම් කට්ටියක්නේ. ඉතින් දරුවක් අතින් වැරදීමකින් අයිස් ක්‍රීම් ටිකක් ඇඟේ ගෑවුණහම මොනතරම් හිරිකිතද? අනික එයාගේ තත්වය මොනතරම් පහළට වැටෙනවද? ඉතින් නොගහා ඉඳීවියෑ. මේවට හිනාවෙන්න කට මදි. (නි)
අයිස්ක්‍රීම් තියෙන්නේ ඇඟේ ගාගන්න නොවේ, කන්න. බලන්න මේ දේශපාලකතුමා මොනතරම් අවදානමක් අරන් තියෙනවාද සමාජය හදන්න. (නි)
දේශපාලුවෝ හා ඔවුන්ගේ පවුල් රජකරන රටක්. (නි)
ලංකාවේ පුරාණ ආසනයක් බවට ප්‍රසිද්ධ උල යළි නිපදවා පීලි පනින දේශපාලනකාරයෙක් දෙන්නෙක් ඒ මත වාඩි කෙරෙව්වොත් අනිත් මන්ත්‍රීගොල්ල ටිකක්දුරට පීලි මත රඳවා ගන්නට පුළුවන් වේවි. පුවක් ගස් දෙකක් එක්කර බැම්මක් දමා මැතිතුමාගේ කකුල් දෙක පුවක් ගස් වලට බැඳ ගස් දෙකේ බැම්ම කපා අැරීමත් සෑහෙන ප්‍රතිඵල දෙන පිළිවෙතක් වියහැකිය (නි)
දේශපාලුවා කවදද තමන් වැරදි කළා කියලා කියන්නේ? එහෙම වුණා නම් ලංකාව අද බොහොම දියුණු රටක් (නි)
අනේ කරුමයක අරුමය. උගත් නූගත් දුප්පත් පොහොසත් කවුරු ගියත් ඔතනට, ඔය ලෙඩේ හැදෙනවමනේ. පුදුම කරුමයක්. අපේ රට දියුණුවෙන පාටක් නැහැනේ. (නි)
අයිස්ක්‍රීම් නෙවෙයි, තණකොළ දෙන්න තිබුනේ දේශපාලක උන්දැට. පොඩි ළමයින්ට ගහන්න! (හේ)
දෙසපාලුවන්කි යන මේන්වෙ තුනි වැනි පන්තියේ අය ගිය තැනක් අැත්නම්මේ විදිහනේ. ලෝකෙ අවසානුනත් මේ මිනිස්සුන්ගේ ගතිය ගතියමයි. (අ)
අද දේශපාලකයෝ කියා ගන්නා අයගේ සදාචරය සහ අධ්‍යාපන මට්ටම මේ දේවලින් හොදින් පිළිබිඹු වේ. වැරැද්ද දේශපාලකයන්ගේ නෙවේ මු පිරිසට ඡන්දේ දෙන අයගේ. (හේ)
ඔය ප්‍රාදේශීය සභා විසුරුවලා තියෙන එකමයි හොඳ. ඒවාට එන්නේ මේ වගේ මැරයෝ. (නි)
පහරදීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු නියම දේශපාලකයෙක් නොවෙයි...... (නි)
අත්වරදකට පහළොස් හැවිරිදි ළමයකුට ගහන දේශපාලුවන්ව පක්ෂ බේදයකින් තොරව ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. (නි)
දරුවා තනියම ගහගන්න ඇති. පාහර දේශපාලනය! මොවුන්ට මොකටද ගෙවල්වලට ආරාධනය කරන්නේ (නි)