කඩුවෙල බණක් අවසානයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක දී අයිස්ක්‍රිම් අතේ ගෑ වුණු බව කියමින් දරුවකුට පහර දුන්නැයි කියන කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අරුණ ලක්මාල් විලත්ගම අද (24) මහේස්ත්‍රාත් උසාවියට බාර විය. ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොහොමහරි මූව තවත් සැරයක් ඡන්දේ දීලා නගර සභාවට ඇරපල්ලා (බ)
අනේ එපා . අයිස්ක්‍රීම් ටිකක් කාල ඕක සමථයකට පත් කරන්න. (බ)
මන්ත්‍රී හාමුදුරුවන්ගේ ශ්‍රී දේහයේ අයිස්ක්‍රීම් නැමති භයානක අපද්‍රව්‍ය ගෑවෙන අයුරින් නොසැලකිලිමත් ලෙස හැසිරුනු මේ පොඩි එකාට දැඩි දඬුවම් පමුනුවනු. (බ)
මේක ජිනීවා යන්න ඕන කාරනයක් පොඩිඑකා මන්ත්‍රී තුමාගේ මානව හිමිකම් උල්ලංගනය කරල.(බ)
පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු, මේ වගේ පළාත් පාලන නියෝජිතයන්ගේ මැරකම්, චණ්ඩිකම් අඩුවෙලා තිබුනා. එම නිසා මේ පළාත් පාලන ආයතනවලට මන්ත්‍රී ක්‍රමය අහෝසිකරලා, කොමසාරිස් පාලනයට ගෙනාවා නම් හොඳයි. (නි)
කිසිම හැදියාවක් නැති, පහත්ම පහත් මිනිසුන් වසන රට දැන් ලෝකෙන්ම ශ්‍රී ලංකාවයි (නි)