
(සුමිත් පොතුපිටිය )
කළුතර සහ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීම සදහා යොදාගත් යතුරු පැදි පහක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටී 38 සහ 39 වියැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මත්ද්‍රව්‍ය යතුරුපැදි යොදාගනිමින් බෙදාහරින සැකකරුවන් දෙදෙනා සොයාගත් යතුරු පැදී කිසියම් ප්‍රදේශයකින් සොරකම් කරන ලද ඒවාද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd