IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’අයිස් ගන්න අයගේ ජීවිත කාලය අවුරුදු දෙකයි’’

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයගේ ජීවිත කාලය වසර දෙකකට සීමා වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය  යැයි අධිකරණ  බන්ධනාගාර කටයුතු  හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ මොළයේ සෛල විනාශ වී විකෘති තත්වයට පත්වන බවද  එම වෛද්‍යවරුන් සඳහන් කරන්නේ යැයි අමාත්‍යවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ  අධිකරණ  පනත් කෙටුම්පත් නවයක් සහ රෙගුලාසි සම්මුතියක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරමිනි.

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත සඳහා අයිස් ඇතුළු අලුත් විෂ මත්ද්‍රව්‍ය වර්ග අලුතින් ඇතුළත් කෙරෙන බවද   විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.



අදහස් (2)

’’අයිස් ගන්න අයගේ ජීවිත කාලය අවුරුදු දෙකයි’’

Dharmatileke Thursday, 10 November 2022 06:57 PM

මළසිරුර නරක් වෙන්නෙත් නෑ. අයිස් හින්දා...

:       0       1

Bamunuarachchi Friday, 11 November 2022 07:04 AM

ඉතින් දෙයියනේ කොච්චර හොඳද අන්තරාදායක ඖෂධ වර්ග ගන්න මිනිස්සු අවුරුදු දෙකෙන් මැරිලා ගියාම අපිට මොකෝ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site