(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ වන විට ලංකාවේ පවුල් ලක්ෂ හයකට වඩා විදුලිය විසන්ධි කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා(සජබ)අයවැය විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරමින් අප ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක රැගෙන ගිය බව කී මන්ත්‍රීවරයා අද ඩිස්නිලන්තයේ එළියේ සිට ඇතුල බලන්නට සිදු වී ඇතැයි සඳහන් කළේය.
රට බංකොලොත් කිරීමේ වරද විපක්ෂයට පටවන්න එපා යැයි පැවසූ වික්‍රමරත්න මහතා රට බංකොලොත් කරපු අය තාම ඇතුලේ ඉන්න බවද එය හරිම විහිළු සහගත බවද කීය.
වේල් තුනක් කාපු ගෙවල් වල අද කන්නේ වේල් දෙකක් බවද අද බත් පිඟන්වල මාළු කෑල්ලක් තබා කරවල කෑල්ලක් වත් නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තටම තටම තමුන්නැහැ කථා කරන කොට මටනම් හිනා සාගරයක්. හැබැයි ඵලදායි අර්ථනම් බිංදුවයි.
ඔයාලටයි රනිල් අතරයි දේශපාලන ආර්ථික හා සංස්කෘතික වශයෙන් ලොකු වෙනසක් නැහැ .ඒ නිසා අපි දන්නවා අවංකව නිවෙයි මේ විවේචනය කරන්නේ කියලා .රනිල් අඬගහලා මුදල් ඇමතිකම දුන්නොත් කබීර් හා ඉරාන් ආණ්ඩුවේ
බොල හිටියනම් පකිස්ලන්තේ...