අයවැයෙන් රාජ්‍ය සේවක අයිතිය කප්පාදු කළැයි සහ මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු නොකළැයිද කියමින් සමස්ත ලංකා හෙද සංගමය අද උද්ඝෝෂණ සතියක් ආරම්භ කළේය.
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණයක් පැවති අතර, මෙම මස 15 වැනිදා තෙක් දිවයිනේ ප‍්‍රධාන රෝහල් ඉදිරිපිට අයවැයට විරෝධය පා උද්ඝෝෂණ පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සහයෝගය. (ර)
ආධාර මත යැපෙන මිනිස්සු, මහන්සි වෙලා හොයාගන්න පුරුද්දක් නෑ. (ර)
අැවන්ගාර්ඩ් එක සම්බන්ධයි ඕකට. (බ)
ඔබ රිදවන්නේ ලංකාවේ බහුතරයක් අඩු ආදායම්ලාභීන්ටයි. (නි)
මේ දෙගොල්ල හිතන්නනේ මෙයාල නැතුව බැහැ කියල, මොකක්ද මෙයාගේ විශේෂය? (ස)
නමුත් අඩු ආදායම්ලාභීන්ගේ වැඩි ඡන්දෙන් තමයි පාලකයින් පත්වුණේ. එතකොට මොකද කියන්නේ? (නි)
කෝ අර හැම එකකටම කෑගහන අපේ හාමුදුරුවෝ? (නි)