
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරු 1.30 ට ඉදිරිපත් කෙරේ.
ජනතාවගේ ආර්ථික ශක්තිය දියුණු කිරීම මෙම අයවැයෙ බලාපොරොත්තුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අයවැය ඉදිරිපත් කරන අද දිනයේ පාර්ලිමේන්තු පරිස්‍රයේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd