පළාත් පාලන ආයතන එකින් එක අය වැය පරාජය වීම ආණ්ඩුව කෙරෙහි ග්‍රාමිය ජනතාවගේ ඇති කලකිරීම පිළිබිඹු කරන්නක් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බණ්ඩාරගම ආසන සංවිධායක රවීන්ද්‍ර යසස් මහතා පවසයි. ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට කළුතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 6 ක් බලාපොරොත්තු වන බවත්, බස්නාහිර පළාත් සභාවෙන්ම මන්ත්‍රී ධූර 15ක් බලාපොරොත්තු වන බව ඒ මහතා එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දයක් තියන්න තාම පලත්සභාව විසුරුවලත් නැතුව තාප්පයක්ක් බෝක්කුවක් ගානේ පෝස්ටර් වපුරලා සැහෙන වියදමක් යන්න ඇති නේද? (අ)
කතාව ඇත්ත (අ)
මේ පවතින ක්‍රමය තුල ජනතාවගේ බලය යම් තරමකින් හෝ පිළිබිඹු වන්නේ පාලන ආයතනවලට නියෝජිතයින් පත්කර ගන්නා අවස්ථාවේදී පමණයි. ඉන් පසුව ක්‍රියාත්මක වන්නේ පත්වුන නියෝජිතයින්ගේ බලයයි. මේ අයවැය පරාජය හරි හෝ වැරදි හෝ හුදෙක් එම ආයතනවල නියෝජිතයින්ගේ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමක් මිස වෙන දෙයක් නොවේ. පවතින ක්‍රමය ඔවුන් ජනතාවට වගවීම අවතක්සේරුවට ලක් කොට ඇත. (අ)
බන්දුල ගේ කතාව ඇත්ත. (අ)
මහත්තයෝ කලකිරීම ගැන මොන කතාද? (අ)
පළාත් සභා නැතිකරලා පරණ ක්‍රමයට උගත් නිලධාරීන් පාලනයට පත් කරන්න කියලා කොච්චර කියනවද? (අ)
බලේ නිසා මත්වුනාම මිනිස්සුන්ගේ ප්‍රශ්න පෙන්නේ නැතුව යනවා, මේවා තේරුම් ගන්න තමයි මිනිස්සු මේ විදියට පරදවන්නේ. එකත් තේරුම් නොගත්තොත් හැමෝගෙම හා රටෙත් අවාසනාව.? (අ)
දැම්මම යූ ටර්න් එකක් ගහන එක ඇඟට ගුණයි වගේ.(නදී)