පෝද්දල හා දොඩංගොඩ ප‍්‍රාදේශීය සභාවල 2012 අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ඡන්දය භාවිතා කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් 6 දෙනකුට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය. මින් හතරදෙනකු පෝද්දල ප‍්‍රාදේශීය සභාවේ වන අතර දෙදෙනකු දොඩංගොඩ ප‍්‍රාදේශීය සභාවේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කරන්නේ ඕක තමයි.
ඔට්ටුයි මොනවත් කරන්න බෑ
බොහොම කණගාටුයි ඇමතිතුමනි..
ඇමතිතුමනි, ඒ අයට විනය ක්‍රියාමාර්ග ගන්න කලින් එතන උනේ මොකක්ද කියල හොයල බැලුවනම් නේද හොඳ. තමන්ගේම පැත්තේ අය අනෙක් පැත්තට චන්දෙ දෙන්න මොකක් හරි ලොකු හේතුවක් ඇති.