
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා සාම්ප්‍රදායිකව ලබා දෙන තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.
ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ලබන වසර සඳහාවූ අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හොඳ වැඩක්. ඒ වගේම රටේ ආර්ථිකයට දරාගන්න බැරි රාජ්‍ය ඇමතිලා සහ අනවශ්‍ය උපදේශකලාත් අයින් කළා නම්, තවත් හොඳයි.
අනේ මන්දා විහිළු කරනවද කියලා... නරකද ඩිනර් බාබකියු එකක් දුන්නොත්, මහේන්ද්රනු මල්ලිගෙන් සල්ලි පොජ්ජක් ඉල්ලගෙන..
මිලියන ගණන් නාස්ති කරමින් දහස් ගණන් ඉතුරු කරලා වැඩක් නෑ. රජයේ වියදම් පාඩු ලබන ආයතන වහාම ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ..!
අනේ මෙයාගේ සත්ව කරුණාව... මුළු රටටම කෙළවලා....
ටිකිරි මොලේ තරම...
පාටි දාපු කාලේ ඉවරයි.. දැන් මහජනතාවට උත්තර බඳින්න සූදානම් වෙන්න.
හලෝ තේපැන් සංග්‍රයක් දෙන්නේ අවුරුද්දට එක සැරයි. ඒ විදයම කපා හරලාද ඔබ රටේ ආර්ථිකය හදන්න යන්නේ.ඕවටැහැ හුරෙදාන නියමයි කියන ගොබ්බයො ඉන්නවා. කාවද මේ ගොනාට අන්දන්න හදන්නේ ? රටට වැඩක් නැති රාජ්‍ය ඇමතිකම් ටිකත් නැතිකර දමන්න. තිබෙන වැඩ කොටසට රාජ්‍ය ඇමතිලා අවශ්‍යනම් නාමල් වගේ අය පන්නලා වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ඒ තනතුරු දෙන්න. මුහුණ බැලුවාම කියන්න පුළුවන් නේද මෑන් අමු මෝඩයෙක් කියා.