(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය කතාවට සවන්දීම සදහා පාසල් සිසුන් 400ක් අද (14) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ආරක්ෂක හේතු මත තවදුරටත් වසා තැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd