වාර්ෂිකව සෑම අයවැය යෝජනාවලියන් අවසානයේම පැවැත්වෙන් තේ සාදය අදත් පස්වරුවේ පාර්ලිමේන්තු විශේෂිත මැදිරියේ පැවැත්විණි.
මුදල් අමාත්‍යංශය විසින් මෙය සංවිධානය කරනු ලබයි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියල්ලටම මේ සඳහා අරාධනා ලැබෙන අතර අද පැවැති තේ සාදය සඳහා හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා විමල් වීරවංශ යන මන්ත්‍රීවරු එහිදී දක්නට නොලැබිණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැමිණීමෙන් පසු තේ සාදය ආරම්භ කෙරුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එයට එක්විය.
ජනතා විමුක්ති පෙරමුණු හා දෙමළ ජාතික සන්ධාන සමාජිකයෝද ඊට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අපිට මේවා තේරෙන්නේ නැහැ (නි)
සියලු දෙනාම අනිවාර්යයෙන් සහභාගී විය යුතුයි කියල නීතියක් නැහැනේ. (ම)
කොහොම වුණත් තීරු බදු වාහන නවතා දැමීම උතුරේ යුද්දය වගේ වැදගත් ජය වේවා (ම)
මහින්දට බනින අයට කවදාහරි වෙන දේ බලන්නකෝ (නි)
හිල්ටන් එකෙන් ඕඩර් කරලා කාපු මම කවදාවත්. මාරි බිස්කට් සමග ප්ලේන්ටි බොයිද . 70 පැන්නත්. මම. ඒ. වගේ කෙනෙක් (බ)
අර සුසිල් පාවා දෙනවා (බ)
තේ නෙමෙයි දෙන්න ඕන (බ)
මහින්ද වීරවංශ දීගය හරියන එකක් නොවෙයි. අරය යනවට මෙයා කැමති නැහැ. මෙයා යනවට එයා කැමති නැහැ.දික්කසාදය ඉක්මන් කලොත් මහින්දට ටිකක් හරි සහනයක් ලැබෙයි.සුසිල් වගේ අයට පාවා දෙන්න චරිතයක් දැන් මහින්දට ඉතුරු වෙලා නැහැ වගේ. (ස)
අනේ මන්දා ඇයි කියලා (නි)
කහට වැඩි ඇති (බ)
ඒක එතුමාගේ වැඩක් (නි)
තේ බිවොත් කොමිසමට යන්න වෙනවා ඒ නිසා වෙන්න ඇති (ම)
එතුමා වෙන කොහෙන්හරි තේ බොන්න ඇති (නි)
කොහොමද එදා මෛත්‍රී මහත්තයාට බැනපු සමහරු අද එතුමා වටකරෙගෙන ඉන්න ලස්සන? මහින්ද මහත්තයා මඟඅරින්න ඇත්තෙත් මේවා බලාඉන්න බැරි හින්දා වෙන්න ඕනෑ (නි)
හිටපු ජනාධිපතිවරයා පරිණත දේශපාලකයෙක් වුණත්, මෙතනදී නම් ටිකක් වෙනස් පාටයි (නි)
ඒක එතුමාගේ කැමැත්ත (නි)
අපි මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
එතුමාගේ අන්තිම අයවැය කතාවේදී "කොහොමද බයියන්ගේ වැඩ " කියලා කියපු කතාව මතක් වෙනවා. (නි).
කොහේ ගියාද දන්නෙ නැහැ (නි)
එතුමාට අර කොමිසම් ගානේ ගිහිල්ලම දැන් මහන්සි ඇති. ඒක වෙන්න ඇති ආවේ නැත්තේ (නි)
තේ කර්මාන්තයට බලපාන සේ තේ ආනයන කර අපේ තේ සමඟ මිශ්‍ර කිරීමට ගෙන ඇති තීරණය නිසා නියම සිලෝන් තේ කෝප්පයක රසවිඳීමට නොහැකි වන නිසා වන්න පුළුවන (නි)
ගිය ගමන එයා කිවුවනේ කොහොමද බයියන්ගේ වැඩ කියලා. ඉතින් මේ ගමන කොහොමද යන්නේ? (නි)
එතුමාගේ උගුර කට වේළිලා නැතුව ඇති (නි)
එතුමා පන්සල් යන්න ඇති. (නි)
සමහරවිට ඒ සාදයට ආප්ප තිබෙන්න ඇති (නි)
සමහරවිට ඒ අයට මේ අය සමඟ එකට වාඩිවී තේ බොන්න බැරි නිසා වෙන්න පුළුවන් (නි)
හැමෝගෙම සිත් සතුටුකරන්න අමාරුනේ (නි)
එහෙම හැමතැනටම යන කෙනෙක් නෙමෙයි මහින්ද. (නි)
හිටපු මුදල් ඇමතිගේ එකට වඩා මේ අයවැය නම් හොඳයි (නි)
අපිට හරි කණගාටුයි (නි)
සාද දහයක් දාන්න බැරිද ඔය වැඩිකළ බදු වල හැටියට? (නි)
අකමැති නම් දෙයක් ප්‍රතික්ෂේද කිරීම තමන්ගේ කැමැත්තනේ. ඕකට අපි කලබල වෙන්නේ මොකටද? (නි)
මහින්ද මහතාගේ ප්‍රබලත්වය විදහාපාන සිදුවීමක්. සියලු දේ ඉක්මනට අමතක අපට මේවා මොනවද? (නි)
එයාලගේ අයවැයට වඩා මේක හොඳයි. (නි)
මුහුණදෙන්න බැරුව ඇති. (නි)
එතුමාගේ කාලේ කාපු බීපුවා ඇති කියලා හිතෙන්න ඇති. මේ තේ මේසයේ ක්‍රමවේදය වෙනස්නේ. ඒ නිසා හිතට පොඩි කුතුහලයකුත් ඇති (නි)
එතුමාට බඩගිනි දැනුනේ නැතුව ඇති (නි)
ඇයි මහත්තයෝ එහෙම කළේ? (නි)
මොකක්ද මෙතුමාට වුණේ? (නි)
අනේ ඒ මොකද? (නි)
කවුරුත් සහභාගි වුණා නම් වඩාත් අගෙයි (නි)
කොහොම මුහුණ දෙන්නද? (නි)
මහින්ද ගැන දැන් ඉතින් කියන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ(රේ)
සාදයට ආප්පත් තිබුනද දන්නෙ නැහැ (නි)
එතුමා යන නොයන එක එතුමාගේ වැඩක්නේ (නි)
එකට ආප්ප කාලා වෙච්ච දේ තාම මතක ඇති(රේ)
රටේ මිනිස්සුන්ටත් හිතේ හැටියට කිරි කෝප්පයක් බොන්න කිරිපිටි මිල මීටවඩා ගොඩක් අඩුකළා නම් නේද හොඳ? (නි)
ඇයි එතුමාට බැරිද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න? (නි)
එන්න බැහැ වගේ හිතෙන්න ඇති (නි)
මොකද දන්නෙ නැහැ (නි)
අරය වඩේ එකක් ක කා ජනාධිපති තුමන්ගෙන් පවුඩර් ඉල්ලනවා වගේ පෙනෙන්නේ. (ස)
එතුමා දැන් ආප්ප දකිනකොට බය ඇති. මෙතෙන ආප්පත් තිබුනද දන්නේ නැහැ. ඒ නිසා ගියාවත්ද? (ස)
හිතට හොරෙන් තේ බිව්වම බඩයයි කියලා බය ඇති. (ස)
චතුරි හිල්ටන් වගේ තමා පාර්ලිමේන්තුවේ කෑම වේලත්.හෝටල් පාසලේ ඉගෙන ගත්ත සුපවේදීන් නියම ප්‍රමිතියකට මේ කෑම පිලියල කරනවා.ඒවා පිළිගන්වන්නේ හෝටල් වල වගේ තමා. මාරි බිස්කට් දෙන්නේ මළ ගෙවල් වල. නොදන්නා ඒවා ගැන අදහස් දාන්න යන්න එපා. (ස)
අපේ හිටපු ලොක්කට දැන් කොමිසන් ගානේ බඩගාලා ඕවට එන්න හරි කරදරයි. (ස)
රාජපක්ෂ මහත්තයා ඇයි ගියේ නැත්තේ? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)