රුපියල් දහයේ මුදල් නෝට්ටු වලට සමාන හොර මුදල් නෝට්ටු මුද්‍රණය කොට වෙළෙදසැල් වලට දී භාණ්ඩ මිලදී ගැනීමේ යෙදුණු සහොදරයින් දෙදෙනකු පෙරේදා (25) අරලගන්විල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුද්‍රණය කිරීම සදහා උපයෝගී කර ගන්නා ලදැයි කියන මුද්‍රණ යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා අවුරුදු 19 හා 25 යන වයස්වල පසු වෙති. මොවුහු මහියංගණ සොරබොර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහේද එතකොට වැදි පරපුර ඉන්නේ? (නි)
රුපියල් 10 ක් අච්චු ගහන්න රුපියල් 10 කට වඩා වියදම් යනවා ඇති.(නදී)
මහියංගනය,සොරබොර, කියන්නේ ආදී වාසීන්ගේ නිජබිම. එවැනි පළාතක ඉපදිලා තාක්ෂණය අතින් දියුණුවක් ලබාගත්ත එක සොයුරන් දෙදෙනාගේ දක්ෂකමක්! පවුලේ අගහිගකම් නිසා මෙවැනි දේකට පෙළබෙන්න ඇති. විද්‍යා හා තාක්ෂණ ගරු ඇමතිතුමාගේ කාරුණික අවධානය යොමු කොට දරුවන් දෙදෙනාට දඬුවම් නොකර අනාගත දියුනුවට මගක් පාදා දෙන්නේ නම් ඉතාමත් ගුනාත්මකයි! (නි)
සොර බොර සහෝදරයින්ගේ හොද්ද බොර නොවේ.(නදී)
හොර නෝට්ටු ගහලා බේරුනොත් ඇති.(නදී)
අපූරු සහෝදරයෝ... (නි)
නියම සහෝදරත්වය ඕක තමයි (නි)
දහයේ හොර නෝට්ටු ගහන එක අතින් පාඩු ඇතිනෙ. නිකන් කලර් ප්‍රින්ට් එකකුත් රුපියල් විස්සකට ආසන්න කොට. (නි)