1999 දී රාජගිරිය බණ්ඩාරනායකපුරයේ නොයෙල් ඇන්තනී ඇල්බට් මරා දැමූ එල් වී ටිරෝන් හා එල් වී ඩිල්ශාන් අයියාමලෝ දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද මරණ දඬුවම නියම කළේය.
ඇන්තනී ඇල්බට්ගේ පපුවට මේ දෙදෙනා කිහිපවරක්ම පිහියෙන් ඇන ඇතැයි ද, ඔවුනට එරෙහි නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවීයැයි ද විනිසුරුවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල්........(රේ)