මොරොන්තුඩුව ධම්මානන්ද විදුහලෙන් ගිය රජය කාලේ ඉවත් කළ පළවැනි ශ්‍රේණිය යළි ලබාදෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද පැය 4ක් තිස්සේ මහපාරක් අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඕ.එන්.වී.පී.මුදලිගේ මහත්මිය උද්ඝෝෂකයන්ගේ නියෝජිත පිරිසක් කැඳවා උද්ඝෝෂණය අවසන් කිරීමට සමත් වූවාය.
ඔවුන්ගේ ගැටලු ලිඛිතව දුන්නොත් එය ඉහළට ඉදිරිපත් කරන බව ඇය කීවාය. එය පිළිගත් උද්ඝෝෂකයෝ පාරෙන් ඉවත්ව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජය කාලේ විතරක් නෙමෙයි, චන්ද්‍රිකාගේ රජය කාලේ ඉඳලා රටේ බොහොමයක් පාසල් වහලා දැම්මා. පළවෙනි ශ්‍රේණියට යන ළමයි කොහේ යන්නද කියලා හිතන්න මේ යට බැරිද? ඇයි ඉතින් ඡන්දෙන් දිනලා මන්ත්‍රී හරි ඇමති හරි පට්ටමක් හරි ලැබුනම ළමයව යවන්නේ කොළඹ ලොකු පාසල් වලටනේ. (නි)
අනේ මන්දා ඉතින් අපියි කියලා මොනවා කරන්නද? (නි)