කැලණිය විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යයන අංශය සංවිධානය කරන ‘අයිඩියා නයිට් 2015‘ සහතික ප්‍රදානෝත්සවය හෙට (25) පස්වරු 5.30 සිට කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
විශ්ව විද්‍යාල උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, වරලත් ගණකාධිකරණ සභාපති අර්ජුන හේරත් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධනත්වයෙන් උත්සවය පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව අදහස් සිතනා සිත් රටට වාසනාවන් (නදී)