(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නියෝජිතයන් පිරිස හෙට (10) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හමුවීමට නියමිතය.
එම නියෝජිත පිරිස කොළඹ ප්‍රධාන හෝටලයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හමුවීමට නියමිත බවත් එම පිරිස ශ්‍රී ලංකා සංචාරයේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ද හමුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපන්දුව කෑවා... දැන් ක්‍රිකට් එකත් ඉවරයි. කාලෙකින් හැම එකටම හොට දානවා...