ඉන්ධන මිල වැඩිවීම, වැටුප් වැඩි නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී සඳුදා දහවල් පැවැත්විණි. එම රෝහලේ සාත්තු සේවක සේවිකාවන් ඇතුළු සමාජියෝ රැසක් මෙයට සහභාගී වූහ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සැහැල්ලූ කරන ලෙසත් පෙදු ජනතාවට නොවැම්බර අයවැයෙන් සහන ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd