අර්තාපල් කිලෝවක් සඳහා වූ රුපියල් 40ක ආනයන බද්ධ රුපියල් 10 දක්වා ද, ලොකු ලූනු සඳහා වු රුපියල් 35 බද්ද රුපියල් 10 දක්වා ද, රතු ලූනු සඳහා වූ රුපියල් 15 බද්ද රුපියල් 5 දක්වා ද අඩු කිරීමට තීරණය කළ බව මුදල් හා ක්‍රමසම්පාදන අමාතයංශය කියයි.