තිස්ස අත්තනායක මහතා(එජාප) 2012 අය වැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන්නට ගෙන ආ අය වැය සුන්දර කතා ටිකක් පමණයි. රුපියල් අව ප්‍රමාණය කිරීම නිසා ආනයන භණ්ඩ සියල්ලේ මිල ඉහළ යනවා. අපි ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 8100කින් වැඩි වෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එජාපය ආර්ථික බෝම්බ පිපිරෙනතුරු බලා සිටිනවා. නමුත් ජනාධිපති සියලු බෝම්බ පිපිරීම් නවත්වා සමබර අයවැය ලේඛනයක් ඉදිරිපත් කර තිබෙනවා. අපි ණය ගත්තට කිසිම දිනෙක ග්‍රීසිය, බ්‍රසීලය වෙන්නේ නැහැ. ඒ. විනයාර්ගමුර්ති මහතා (දෙමළ ජාතික සංධානය) ජිවන වියදම අඩු කරන යෝජනා මේ අය වැයේ නැහැ. මිහින් ලංකා ගොඩ ගැනීමට රුපියල් මිලියන දහදහක් වෙන් කර තිබෙන සල්ලි කාගෙද? මේ පොඩි රටට මෙච්චර විශාල ඇමැති මණ්ඩලයක් මොකටද? වැඩිම වුණොත් 20 දෙනකු හිටියම ඇති. පත් කළ මන්ත්‍රී ආර්.යෝජරාජා මහතා (එක්සත් ජාතික පක්ෂය) නිවාස ඉදිකිරීමට 2010 වෙන් කළේ රුපියල් මිලියන 800යි. එය මෙවර රුපියල් මිලියන 600යි මෙහෙම කරන්නේ ජනතාව රැවටීමට ද.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය වැයවලදි හැමදාමත් වැඩිකරන කිසිවක් වැඩි නොවන පොඩි පිරිසකි සිටින රජයේ නොවන මුත් පුද්ගලිකත් නොවන සරසවි සේවකයො කර ඇති පව කුමන