ඉතාලියේ වොර්මෝ නගරයේ චෙචීනා හි සුපිරි වෙළෙඳ හලකින් ‘ස්මාර්ට් අයි පෝනයක් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකු එහි ජී.පී.එස්. චන්ද්‍රිකා තාක්ෂණය අනුව සොයා ගෙන ඇත. වීසා බලපතක් පවා නැති මේ ශ්‍රී ලාංකිකයා ළඟ තුබූ දුරකතනය සොයා ගෙන ඇත්තේ ලොව කොතැන සිටියත් පුද්ගලයකු සිටින තැන සොයා ගැනීමේ තාක්ෂණයේ පිහිටෙන් බව ඉතාලි පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාට GPS off කරලා තියන් හිටියනම් හරිනේ software එක reset කරල sim එකක් නොදා ඉදල ලංකාවට ගෙනල්ල පාවිච්චි කළානම් වැඩේ ඉවරයිනේ..
කොහේ ගියත් මෙහේ නම කනවා
ඔය කරලා තියෙන්නේ වැඩක්.රටයි,දෙමවුපියොයි ඔක්කොම ඉවරයි
මම කිවුවේ බොලවු මුන්ව හදන්න බෑ කියලා
වසලයෝ කොහෙත් ඉන්නවා
හොරකම කොහොමත් නරකයි.නොදැනුවත්කම හෝ ඉහවහා ගිය පෙරේතකම නිසයි ඕක කරලා තියෙන්නේ
කොහේ ගියත් ලංතාවේ නාමය බබළවන්නේ අපේ නියම කොල්ලෝ තමයි
හොද වැඩේ
මදුෂාන් 2012-06-21 12:16:36 "අනේ මෙයාට GPS off කරලා තියන් හිටියනම් හරිනේ software එක reset කරල sim එකක් නොදා ඉදල ලංකාවට ගෙනල්ල පාවිච්චි කළානම් වැඩේ ඉවරයිනේ.." මධු ඊලග සැරේ ගියාම මටත් එක්ක එකක් ගේන්න...
මේක තමයි ආසියාවේ ආශ්චර්යය
ලංකාවෙ ජීපීඑස් තාක්ෂණය තිබුනත් ඒකෙන් හොරු අල්ලනවා අඩුයි. ඒකට හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ ඒ පිළිබඳ තියෙන නොදැනුවත්කම. සමහරු ලංකාවේ ජීපීඑස් තියෙනවද කියලවත් දන්නේ නැහැ
ඕක අමුතු තාක්ෂණයක් නෙමෙයි..
Iphone 4s එකක් ද?
මගේ අයි පෝන් එකත් නැති වුනාම ඔහොම තමයි හොයාගන්න හිතන් ඉන්නේ!
මම දැනගෙන හිටියේ නෑ G.P.S වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා!
මධුෂාන්,හොරුන්ට උඩගෙඩි දෙන්න එපා
හිතේ ඇති.......
ඔය තාක්ෂණය මෙහෙත් තිබුණනම්...
Iphone මෙච්චර ජනප්‍රිය වෙයි කියලා මම හිතුවෙ නෑ!!!
මගේ ෆොන් එක නැතිවුණාම හොයලා දුන්නෙත් ඔය ක්‍රමයටම තමයි
ජන්ම ගති යවන්න බෑනේ
මෙහේ ඉන්න ැය මෙහේ ඉදන් රට කනවා.පිටරට ඉන්න අය එහේ ඉදන් රට කනවා
ගම කනවා.මෙවැනි අය නිසා මෙතුවක් ඉතාලියේ සිටි අයගේ නම කෙළෙසෙනවා
තවත් වාර්තාවක් තියලා වගේ
ලංකාවෙ නමත් කැත කරනවා...
කැළෑව මාරු වුණාට පුල්ලි වෙනස් වෙන්නේ නෑනේ
මේවා නෙමෙයි අලුත් පරිඝනක ඉස්සුවත් අල්ල ගන්න පුලුවන්.වෙනත් රටකට ගෙනිච්චත් අහු වෙන්නේ නෑ
නියමයි මල්ලි