මහනුවර පොලිස් පරීක්ෂකවරයකු සිය කාර්යාලයයේ දී උප පොලිස් පරීක්ෂකවරියක කෙළෙසී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කැර ඇත. පොලිස් පරීක්ෂක සොයා ගැනීමට නැති බවත් ඔහුගේ වැඩ තහනම් කැර ඇති බවත් පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි.
නීතිය රකින ඇත්තන්ගෙ වැඩ..?
වැටත් නියරත් ගොයම් කා නම්?
ගහ තහනම්. ගෙඩිත් තහනම්ද?
වැටත් නියරත් ගොයම් කා නම් අප කුමක් කරන්න ද ?
අහෝ
පොලිස් කාන්තාවන්ට මෙහෙම නම් වෙන අයට කොහොමද?
වරදි වැඩ..
අතුලෙම ගහක ගෙඩි නොකා පිට ගහක කන්න ගියානම් වැඩ ගොඩයි.
මෙන්න තවත් පොලිස් පුවතක්.
කාට කියන්නද මේවා....
ඔය එකක් විතරයි.
මහනුවරටත් සයුරෙන් එතෙරද?