තඹුත්තේගම බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි කියන සැකකරුවකු වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයකු හමුවට පමුණුවා ඇප මත මුදාහැරීමට ක‍්‍රියා කෙළේ කෙසේදැයි දන්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නන්දන විජේරත්න මහතා සමග පැමිණ කරුණු දක්වන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය තඹුත්තේගම පොලිස් ස්ථානාධිපති අනුර සිල්වාට නියෝග කළාය. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී අනෝමා දිසානායක මහත්මිය දැරිය වෙනුවෙන් කරුණු දැක්වූවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පරීක්ෂණයක් දිගටම සෝදිසියෙන් සිටින්න