
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) මිලටම ඉන්ධන අළෙවි කිරීමට ලංකා ඉන්දියන් ඕයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) තීරණ්‍ය කර තිබේ.
ඒ අනුව අයි.ඕ.සී. සමාගම ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 361 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 417 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 341 කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 359 කට අළෙවි කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd