IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයි.එම්.එෆ් ගැන වෘත්තීය ආයතනයක පළමු සාකච්ඡාව හෙට

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පළමු ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබීම නිමිත්තෙන් "ආර්ථික සංවාදය-IMF සහ ඉන් ඔබ්බට"  මැයෙන් සාකච්ඡා මණ්ඩපයක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය තීරණය කර තිබේ.

කොළඹ ගාලු  මුවදොර හෝටලයේ දී හෙට (30) පෙරවරු 10 සිට දහවල් 12.30 දක්වා පැවැත්වෙන මෙම සාකච්ඡා වටයේ ප්‍රධාන දෙසුම පවත්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත යුතු නිවැරැදි පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දෙසුමෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවට IMF ණය ලැබුණු පසු වෘත්තීය  ආයතනයක් විසින් පවත්වනු ලබන පළමු සාකච්ඡා  මණ්ඩපය මෙය වේ.



අදහස් (0)

අයි.එම්.එෆ් ගැන වෘත්තීය ආයතනයක පළමු සාකච්ඡාව හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site