
(අංජුල මහික වීරරත්න)
අඹතලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශය අවට පහත් නිම්න වෙත එහි ජලය මුදා හරින බැවින් කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් වහා ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 04
225
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඹතලේ ජලය මුදා හරී: කොළොන්නාවෙන් ඉවත් වන්න