මාළු අල්ලන්න ගිය අයියා මලෝ දියේ ගිලි මරුට දන්කොටුව කටුකෙන්ද මහවත්ත ප්‍රදේශයේ රජයේ ගොවිපලක අයිති ඉඩමක වැලි කපා අතහැර දැමු ජලය පිරුණු වළක මාලු ඇල්ලිමට ගිය සහෝදරයන් දෙදෙනකු දියේ ගිලි මරුමුවට පත්ව ඇති බව දන්කොටුව පොලිසිය කියයි... 1 hour ago
Y ස්වර්ණා · 1 hour ago බුදුන් වැඩි රටේ සිදුවන අපරාද රැල්ල දුටුවම මට සිතාගන්නට බැහැ, රටේ බහුතරය බෞද්ධයන්ද කියා (නි) Reply 0
Y කසුන් · 1 hour ago ගොඩක් අය ලංකාවේ නෙමෙයි වගේ ඉන්නේ. ඉස්සර සිටම ඔය වගේ සිදුවීම් ඕනෑතරම් වෙලා තියනවා. කොහොම වුණත් සිද්ධිය ගැන ගොඩක් කණගාටුයි. (නි) Reply 0
Y සංජය · 1 hour ago මේකට දාලා තියෙන සමහර අදහස් දුටුවම ලංකාවේ මෙච්චර මෝඩයෝ ඉන්නවද කියලා හිතෙනවා (නි) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago අවුලක් නම් තියෙනවා කියල පේනවා. එ්ත් මේ මරල තියෙන්නේ බල්ලෝ, බළල්ලු නෙවෙයි මිනිස්සුනේ අන්න එතනයි වරද තියෙන්නේ (නදී) Reply 0
Y සුගුනවති · 1 hour ago මොනවා කියනවද ප්‍රදීප් මහත්තයෝ? ප්‍රශ්නයක් නැත්නම් ඔයවිදියට මිනිස්සු මරයිද? (නි) Reply 0
Y චමින්ද · 1 hour ago ගම්වල උදවිය ඕපාදුපයේ පරතෙරට ගිය ඇත්තෝය. මේ අඹු සැමි දෙපළගේ වයස් පරතරය ගම්මුන්ට ප්‍රශ්නයක් වුණාවද්ද.....? (නි) Reply 0
Y කුමාරි · 1 hour ago තිරිසන් නිරය, හතර මහා අපාය ඔක්කොම දැන් තියෙන්නේ මේ මනු ලෝකෙම වගේ. (නදී) Reply 0
Y රූපවතී · 1 hour ago පව් අසරණයෝ. මෙවැනි දේවල් අසන්න තරම් අපිත් පව් කරලා ඉපදිලා. මතු ආත්මයකවත් නිවන් දක්නා තුරා අමනුස්සයින් නැති උතුම් මිනිස් ගති ඇත්තවුන් අතරේ මාද ඉපදේවා. (නදී) Reply 0
Y රෙජි -සිඩ්නි · 1 hour ago පන්සිල් කීවට මදි ඒවා රකින අය කීයෙන් කීදෙනාද අපේ රටේ ඉන්නේ ? (නදී) Reply 0
Y සුගුනවති · 1 hour ago කුමාරි නෝනා මහත්තයෝ, ඔයා කියපු හැම දේවල්ම තියෙන්නේ මේ ලෝකේ තමයි. අපිට අපායේ ඉන්න අයත් දිව්‍ය ලෝකයේ ඉන්න අයත් හැමදාම පේනවනේ .....ඉතින් ඒ හැම දෙයක්ම තියෙන්නේ මෙහෙම තමයි (දී) Reply 0
Y චාමර අනුර සම්පත් කුමසරු · 1 hour ago මේ පිළිබදව පුළුල් විමර්ශනයක් කළ යුතුයැයි මා ප්‍රකාශ කරනුයේ අඹු සැමි යුවලහි වයස් පරතරය හා ඔවුන් එම ස්ථානයට පැමිණ පදිංචි වුයේ කිනම් දිනයකට එම පැමිණීමට හේතුව කුමක් ද ? යන්න විමර්ශනයකට බදුන් කිරීමෙන් මෙම මරණයට හේතු වු සාක්ෂි සොයාගත හැකි වනු ඇතැයි මා නිගමනය කරමි. (දී) Reply 0
Y රසිකේ · 1 hour ago නියග, සුළි සුලන්, මේවා ස්වභාව ධර්මයෙන් මිනිසුන්ට දෙන දඩුවම්. ලංකාවේ ගම්මාන ගැන නම් කට කරලා වැඩක් නැහැ. (දී) Reply 0
Y පුෂ්පසිරි අල්විස් පැරිස් · 1 hour ago මම නම් දිනපතා පතන්නේ , නැවත ලංකාවේ ඉපදින්නට එපාය කියා , මෙවන් අධර්මිෂ්ට රටක උපදිම ගැනත් මම දුක් වනවා (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වැඩි රටේ සිදුවන අපරාද රැල්ල දුටුවම මට සිතාගන්නට බැහැ, රටේ බහුතරය බෞද්ධයන්ද කියා (නි)
ගොඩක් අය ලංකාවේ නෙමෙයි වගේ ඉන්නේ. ඉස්සර සිටම ඔය වගේ සිදුවීම් ඕනෑතරම් වෙලා තියනවා. කොහොම වුණත් සිද්ධිය ගැන ගොඩක් කණගාටුයි. (නි)
මේකට දාලා තියෙන සමහර අදහස් දුටුවම ලංකාවේ මෙච්චර මෝඩයෝ ඉන්නවද කියලා හිතෙනවා (නි)
අවුලක් නම් තියෙනවා කියල පේනවා. එ්ත් මේ මරල තියෙන්නේ බල්ලෝ, බළල්ලු නෙවෙයි මිනිස්සුනේ අන්න එතනයි වරද තියෙන්නේ (නදී)
චාමර, නරකද මරණ පරීක්ෂක තනතුරක් සඳහා අයදුම් කළොත්? (නි)
මොනවා කියනවද ප්‍රදීප් මහත්තයෝ? ප්‍රශ්නයක් නැත්නම් ඔයවිදියට මිනිස්සු මරයිද? (නි)
ගම්වල උදවිය ඕපාදුපයේ පරතෙරට ගිය ඇත්තෝය. මේ අඹු සැමි දෙපළගේ වයස් පරතරය ගම්මුන්ට ප්‍රශ්නයක් වුණාවද්ද.....? (නි)
ලංකාවට මේ මොනවද වෙලා තියන්නේ?හැමදාම මිනිස්සු මරාගන්නවා (නි)
කාන්තාව(40) , පිරිමියා (26) වයසේ පරතරය? (නදී)
තිරිසන් නිරය, හතර මහා අපාය ඔක්කොම දැන් තියෙන්නේ මේ මනු ලෝකෙම වගේ. (නදී)
පව් අසරණයෝ. මෙවැනි දේවල් අසන්න තරම් අපිත් පව් කරලා ඉපදිලා. මතු ආත්මයකවත් නිවන් දක්නා තුරා අමනුස්සයින් නැති උතුම් මිනිස් ගති ඇත්තවුන් අතරේ මාද ඉපදේවා. (නදී)
පන්සිල් කීවට මදි ඒවා රකින අය කීයෙන් කීදෙනාද අපේ රටේ ඉන්නේ ? (නදී)
මෙතන මොකක් හරි අව්ලක් තියෙනවා වගේ (දී)
වයසේ පරතරය (දී)
කුමාරි නෝනා මහත්තයෝ, ඔයා කියපු හැම දේවල්ම තියෙන්නේ මේ ලෝකේ තමයි. අපිට අපායේ ඉන්න අයත් දිව්‍ය ලෝකයේ ඉන්න අයත් හැමදාම පේනවනේ .....ඉතින් ඒ හැම දෙයක්ම තියෙන්නේ මෙහෙම තමයි (දී)
ගම පැතිවල ඉන්නේ සත්තු දැන් (දී)
මේ පිළිබදව පුළුල් විමර්ශනයක් කළ යුතුයැයි මා ප්‍රකාශ කරනුයේ අඹු සැමි යුවලහි වයස් පරතරය හා ඔවුන් එම ස්ථානයට පැමිණ පදිංචි වුයේ කිනම් දිනයකට එම පැමිණීමට හේතුව කුමක් ද ? යන්න විමර්ශනයකට බදුන් කිරීමෙන් මෙම මරණයට හේතු වු සාක්ෂි සොයාගත හැකි වනු ඇතැයි මා නිගමනය කරමි. (දී)
සුන්දර ලංකාවෙන් අද අපට.ඇසෙන දේ (දී)
අප යක්කුන්ගෙන් පැවත එනව කියන ඇත්තක්ද මන්ද (දී)
නියග, සුළි සුලන්, මේවා ස්වභාව ධර්මයෙන් මිනිසුන්ට දෙන දඩුවම්. ලංකාවේ ගම්මාන ගැන නම් කට කරලා වැඩක් නැහැ. (දී)
මම නම් දිනපතා පතන්නේ , නැවත ලංකාවේ ඉපදින්නට එපාය කියා , මෙවන් අධර්මිෂ්ට රටක උපදිම ගැනත් මම දුක් වනවා (නදී)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ (නි)
තව තව මිනිසුන් මරණ ජවනිකා ගෙදර ඇතුලටම ගෙනත් හැමදාම පෙන්නන්න . (දී)
යක්කු නේන්නම් (දී)