ගලහ දෙල්තොට අඹගහක් බදු ගත් සිව්දරු පියකු (52) ගසට නැඟ අඹ කඩද්දී හදිසියේ මිය ගිය බවත්, ගැමියන්ගේ සහායෙන් සිරුර බිමට ගත් බවත් ගලහ පොලිසිය කියයි.
ඔහුගේ සිරුර ගහේ දෙබලයක සිරවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ දුප්පතා. (අ)
වෙනස් විදියේ පුවතක්. ජීවන සටනට මුහුණ දෙන්න ගිහින් එසේ වියෝ වූ ඒ දිරිය පියාට නිවන් සුව ලැබේවා. (ත)
මහන්සිවෙලා ජීවත්වෙන මිනිස්සුන්ට අත්වන ඉරණම ! නිවන්සුව ලැබේවා ! (ත)
කොතන උනත් නැත මරු හට බාදා කියල කියමනක් තියෙනවනේ , මේ නිසා අපි හැමෝම මැරෙනවා නේද කියන සිතුවිල්ල හිතේ දරාගෙන ජිවත් වෙමු නේද ? හුඟ දෙනෙක් හිතා ඉන්නේ නොමැරෙන ගානටනේ (අ)