
(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
අම්බලන්ගොඩ ප්රාදේශීය සභා මෙම මස මාසික සභා රැස්වීම නීතිවිරෝධී එකක් යැයි සභා රැසිවීම වර්ජනය කරමින් විපක්ෂයේ මන්තීවරු පිරිසක් සභා රැස්වීම ඉවත්වී ගියහ.
අම්බලන්ගොඩ ප්රාදේශීය සභාවේ හිටපු සහාපති හා වත්මන් පොදු ජන පෙරමුණ මන්තී පුෂ්පලාල් කුමාරසිංහ මහතා ඇතුලු විපක්ෂයේ මන්තීවරු දස දෙනෙක් මෙසේ මාසික සභාව වර්ජනය කරමින් සභා ගර්බයෙන් ඉවත්වී ගියහ.
එහෙත් විපක්ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායමේ එච්.එල්.කිෂාන්ත මහතා පමණක් මේ විරෝධතාවයට සම්බන්ධ නොවී සභා ගර්භයේ රැදී සිටීම විශේෂයෙන්ම කැපීපෙනුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd