කොස්ගොඩ සුදු කැස්බෑ සොරකම සම්බන්ධයෙන් මාල දිවයිනේ ක්‍රීඩා උපදේශකයෙකු වන සුපුන් විමල් පූජිත මහතා කොස්ගොඩ පොලිසියට පැමිණ අද කට උත්තරයක් දුන්නේය.
ඔහු එසේ කළේ ගායක අමල් පෙරේරා ඔහු සමග මෙම කැස්බෑවා මිළට ගැනීමට පැමිණි බව කලින් දිනයේ පොලිසියට පැවසූ නිසාය.
කොස්ගොඩ සුදු කැස්බෑ සොරකම සම්බන්ධයෙන් මාල දිවයිනේ ක්‍රීඩා උපදේශකයෙකු වන සුපුන් විමල් පූජිත මහතා කොස්ගොඩ පොලිසියට පැමිණ අද කට උත්තරයක් දුන්නේය.
ඔහු එසේ කළේ ගායක අමල් පෙරේරා ඔහු සමග මෙම කැස්බෑවා මිළට ගැනීමට පැමිණි බව කලින් දිනයේ පොලිසියට පැවසූ නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාළුවා මාලදිවයිනට සම්බන්ද නිසා බිස්නස් එක ගැන හිතාගන්න පුළුවන්,....(අ)
මෙහෙම ගියොත් ගල් ඉබ්බෙකුටවවත් නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. අනුන්ගේ අපල වෙනුවෙන් මේ අහිංසක සත්තු ජීවිත බිලිදෙනවා .අනේ අපොයි , අබුද්දස්ස කාලේ හැටි (අ)
මොනා උනත් , කව්රු කලත් කරපු වැඩේ ඊතාම බරපතල දඩුවම් ලබා දියයුතුම වරදක් . (අ)
සුපුන් මොකද සුදු කැස්බෑවට බාස්කට් බෝල ගහන්න උගන්වන්නද ගියේ??(අ)
අසරණ කැස්බෑවට වින කළ සහ වින කරන්න හිතපු අයට නම් හොදක් සිද්දවෙන්නේ නැහැ.(නදී)
අයිතිකරු මේ සතා හොරෙන් වික්කද ? මුරකාවල් මැද සිටි සතා නැති වුයේ කෙසේද ? (නදී)
මිනිස්සු බල්ලෝ වගේ මරණ රටේ සුදු කැස්බෑවට සත්ව කරුණාව. අනේ කාලේ වනේ වාසේ.(නදී)
මේ ගැන සොයා බැලිය යුතුම අවස්ථාවක් මේක. අර එළුවයි, කොටියි, තන කොල මිටියි කතාව වගේ හරියට. මොකද මෙතරම් මුරකාවල් මැද්දේ කොහොමද උනේ? (නදී)
සමන්ති, මටත් හිතෙන්නේ එහෙමමයි.(නදී)
අද රටේ වෙන දේවල් වලට හොඳ වස් කවියක් හදල කියමුද කට්ටිය මොකද කියන්නේ ? [ සත් සමුදුර තරණය කර සිනිගමට ගොඩබට මහා දෙවොල් දෙවියනේ] , ඔන්න මගෙන් පලවෙනි පදය හා බලමු අනිත් පද ටිකත් හදල මේක කියවන්න පුලුවන්ද කියල (අ)
මෙන්න තව පදයක්. සොයල දෙන්න අපේ රෝසිව කොහෙද කියලා දෙවියනේ. (නදී)
මෙතැනදී කට උත්තර ගන්න ඕනා මිලදී ගන්න ආව අයගෙන් නොවේ, ආරක්ෂාවට සහ සතුන් භාරව සිටිය අයගෙන්. නමුත් සිද්ද වෙන්නේ බලන් ඉන්න අපව නොමග යැවීමක්. (නදී)
මෙන්න තුන්වෙනි පදය. ‘‘කැස්බෑවට වින කළවුන් මොකුන් උනත් දෙවියනේ‘‘ .(නදී)
මේ සම්බන්දව විවිධ පැති වලින් පරීක්ෂණ කලයුතුයි(අ)
"කන්ගැට්ටාගේ කඩුව සහ සුදු කැස්බෑවා" කියල සුරංගනා කතා පොතක් ලියන්න හිතෙනවා.(නදී)