කොස්ගොඩ සුදු කැස්බෑවා නැති වීම සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා නීතිඥ කණ්ඩායමක් සමග අද උදේ කොස්ගොඩ පොලීසියට ගියේය.
කොස්ගොඩ සුදු කැස්බෑවා නැති වීම සම්බන්ධයෙන් කට උත්තරයක් දීමට ගායක අමල් පෙරේරා නීතිඥ කණ්ඩායමක් සමග අද උදේ කොස්ගොඩ පොලීසියට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇලි කැස්බවෙකුට මෙතරම් මිලක් දිලා ආදරය කරන මිනිස්සු, ඇයි ඇලි මිනිසා මෙතරම් ප්‍රතික්ෂේප කරන්නේ ? (නදී)
මහ මුහුදට අයිති සතුන්ට මිනිස්සු මරා ගන්න හැටි. ඌ මුහුදට යන්න ඇති.(නදී)
පොලීසියට කට උත්තරයක් දෙන්න එනකොට නීතිඥයින් අරන් එන්න ඕනෙද? (නදී)
අපේ රටේ නිතිය ඒකයි. නැත්නම් අල්ලලා හිරේ දානවා. ලොකු ලොකු අය ගනුදෙනු කරන විදිය ඒක. පුංචි අපට සල්ලි නැහැනේ.(නදී)
සංවේදී කලාකරුවන්ට වරදක් සිදුවුනත්, නැතත් බය වෙන්න ඕනේ නැහැ. (නදී)
බහුතරයක් කලාකරුවෝ දේශපාලකයන්ගේ ගුණ වර්ණනා කරන්නේ යම් යම් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙනි. ඒ අයට ලැබෙන වරප්‍රසාද ඔබටත් ලැබේවා! (නදී)
එහෙම ලේසියෙන් හිරේ දාන්න බැහැ. මේවා සුළු දේවල්.(නදී)
කලා කරුවන්ට අපි ගෞරව කළ යුතුයි. එහෙත් නිතරම පොලිස් පොත් වල ලියවෙනවා නම් අපි බලා සිටිමු.(නදී)
යමක් මිල දී ගන්න ගියත් හොරෙක් වෙනවාද . පුදුම රටක්නේ මේක. (නදී)
අමල් පෙරේරාගේ දුරකතන සංවාද අරන් බලන්න අල්ලාගන්න පුළුවන් (අ)