
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම නිසා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන් පරීක්ෂා කිරීම සඳහා ගියේය.
කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන නිලධාරීන් පිරිසක් සමඟ අනුරාධපුර, සීප්පුකුලම, විරුප්පන්කුලම ගම්මානයේ වගා කර ඇති බඩඉරිඟු යායවල් කිහිපයක් අමාත්‍යවරයා ඇතුළු පිරිස නිරීක්ෂණය කළහ.

2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අමරවීර ’’සේනා’’සොයා බඩඉරිඟු හේන්වලට
Senarath Monday, 05 December 2022 10:40 AM
මේවා බොරු සෝබන වැඩ.අමරවීර බඩඉරිඟු හේන බලන්න ගියාට සේනා දළඹුවා පාලනය වෙන්නේ නැහැ .මේක අලුත් දේකුත් නෙමෙයිනේ .මේක පාලනය කරන ක්‍රම ගැන දැනුවත් කිරීම් පත්තරවල පවා පළ උනා .ගිය අවුරුද්දේ .ඒ අනුව ගොවිතැන කරන්න කියා ගොවීන් දැනුවත් කරන්න තිබුනේ වගාව පටන් ගන්න කොටම .දැන් අශ්වයා පැනලා ගියාට පස්සේ ස්තාලය වහලා වැඩක් නැහැ
දාස Monday, 05 December 2022 11:56 AM
කවුරු ආවත් මැරෙනකන් ඇමැති සිරිපාල වගේ...!
ගමේ එකාලා Monday, 05 December 2022 03:31 PM
ඔය අමරවීර ගියා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒවාට දැනුම් තේරුම් ඇති අයගේ උපදෙස් ලබාගන්න ඕනේ...