බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ මැතිවරණ පැවැත්වීම තමයි රටේ රාජ්‍ය සේවයට තිබෙන අමාරුම දේ කියා. ඡන්දයක් ප්‍රකාශයට පත්කළවිට මැතිවරණ කොමසාරිස් වරයා දිසාපතිවරුන්ව සීරුවෙන් තියනවා. ඉන් පසු ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරනවා. මේ ප්‍රතිඵලය රජය පිළිනොගත්තා වුවත් විපක්ෂය පිළිගන්නවා. ඉතින් විපක්ෂය ප්‍රතිඵල පිළිගන්නාතුරු අපිට ගැටළුවක් නැහැ. දිසාපතිවරු ඇතුළු රජයේ නිලධාරීන්ට අමාරු දේ හිතෙන හිතෙන නම් දාලා එවන සංවර්ධන කටයුතු ඉටු කිරීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාරුම උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙන එක.(නදී)
කාටද පිස්සු කියල මට නම් හිතා ගන්න බැහැ. (නදී)
1977 පසු අමාරුම දේ තමයි තමා උපන් දේශයට අසීමිතව ආදරය කරන ,හැම මෝඩයන්ටම සර් කියමින් තමන්ගේ මඩිය තර කර නොගන්නා රජයේ නිලදාරීන් සොයා ගැනීම.(නදී) .
මට හිතෙන්නේ අපිට පිස්සු කියලා.(නදී)
අමාරුම දේ හරිහමන් විපක්ෂයක් වත් නැති රටක මෙතරම් මුදල් කන්දරාවක් වියදම්කර මැතිවරණ විශාල ප්‍රමාණයක් පැවැත්විම නොවේද මහතාණනි? (ස)
මේ අයට ලූසේ !
අමාරුම දේ සාදාරන මැතිවරණයක් පැවෙත් වීම ? (අ)
අද මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන් ,ඔබ හරියට economy එක කලානම් එහෙම වෙන්නේ නැහැ නේ
නොකිය කිව්වේ මොකද්ද කියල පැහැදිලි, හිතුමනාපෙට මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලන එක කරන්න අමාරුයි, සැලසුමක් අවශ්‍යයි, ගැලරිය පිනවන්න දේශපාලකයෝ හිතුන හිතුන වෙලාවට රස කතා කියනවා, ඕව කරන්න ගියාම මේ මිනිස්සු තමයි හිරවෙන්නේ,
මෙයා කොහොමද අපිට හරි දෙය කියනේ,ලංකාවේ බුද්ධිමත් ජනතාවට දෙවි පිහිටයි, හැමදාම ජනතාව ගොනාට අඳියි. (ස)
හිතෙන හිතෙන නම් මොනවද? නැගුම වගේ දේවල් නේද? බැරිනම් බාර ගත්තේ ඇයි? (ස)
අමාරුම දේ තමයි ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශනය කිරීම.
අපිටනම් අමාරුම දේ තමයි අපේ ඡන්දෙ අපිම දාන එක , මොකද හුඟක් වෙලාවට අපේ ඡන්දෙ වෙන කවුරුහරි දාලනේ ග (ස)
අමාරුම දේ කොහොම හරි ජය ගත්තනේ. නැත්නම් තාම ගෙදර. (ස)
අමාරුම දේ තමයි , ඡන්දෙ දිනන එක , අපේ විපක්ෂෙට . (ස)
ඔයා අමාරුම දේ ගැන කතා කරන්නේ රජයේ පැත්තෙන්නේ. මට හිතෙන්නේ ඔයා වගේ "ආර්ථික විශේෂඥයින්ට" තියෙන අමාරුම දෙය තමා පොඩි මිනිහව තලන්නේ නැතුව ලොකු මිනිහව සනසන්නේ කොහොමද කියල තේරුම් ගන්න බැරි එක. ඔතනට එන කොයි මිනිහත් ඔය ව්‍යාධියෙන් පෙළෙනවා. (ස)
ඔබතුම හිතන්නේ අමරුමදේ මොකද්ද ,මම නම් හිතන්නේ ඡන්දෙ තියන එක නෙවෙයි අමාරු ඒවා ජිල්මාට් දාල අවශ්‍ය විදියට හදා ගන්න එක තමා අමාරු ,,(දිල්)
සුරනිමල....ඔයා 77 න් පස්සේ ඉපදුන කෙනෙක්ද දන්නේ නැහැ ...කොයිකවුනත් දේශපාලන ඉතිහාසය හදාරලා අදහස් දානවනම් හොඳයි...77 ට පෙර සමගි පෙරමුණේ ආණ්ඩුවෙන් තමා රජයේ සේවකයාගේ කොන්ද කඩුවේ...72 ව්‍යවස්ථාවෙන් තමයි රජයේ ඉහල නිලදාරීන් ඇමති, මන්ත්‍රීගේ නිර්දේශ මත පත්වීම් ලැබුවේ, උසස්වීම් ලැබුවේ....නොදන්නා දේ කතා නොකර ඉන්න එක වඩා හොඳයි...අසත්‍ය වැපිරවීම සත්‍ය විකුර්ති කිරීම සහ ගහන අපරාදයක්....(දිල්)
නිමලසූර. ඔබ සුරනිමලට පිළිතුරු දීම ඉතා වටිනවා. වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ 77න් පස්සේ මෙහෙම උනා කියල. ඔබට පුළුවන් නම් තව ටිකක් විස්තර දාන්න. මිනිස්සු දැනුවත් වීම කවදා හරි රටට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. (අ)