ශී‍්‍ර ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ නව සීමා මාලකය විවෘත කිරීම සහ සියක් නමකට අධික සාමනේර භික්ෂූන් වහන්සේලා උපසම්පදා කිරීමේ පුණ්‍ය කර්මය රාගම වල්පොල ශී‍්‍ර විමලරත්නාරාම විද්‍යනිවාස මහ පිරිවෙන් මහා විහාරය අසල කදුරුගම වැවේ දුපතේදී සිදු කැරිණි.
පණ්ඩිත කලූගල ශී‍්‍ර සෝරත නාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉදිකළ මෙම පොහොය ගෙය සදහා රුපියල් ලක්ෂ 70ක් පමණ වැයවී ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහාමුදුරුවෝ කවද්ද නිකායක් ගැන කිවුවේ. කතාවනම් අපි උතුම් බෞදධ.තාම බැරි වුනා කුලවාදේ මුලින් උපුටා දමන්ට. (නි)
ශීළා,පද්මා, අපි දන්න තරමින් අපේ රටේ නිකාය බේදයක් නෑ. තියෙන්නේ නිකාය සම්ප්‍රධායක්. බේදය කියන්නේ එකිනෙකා හමුනොවන එකට වැඩ නොකරන තත්වයක්. එහෙම එකක් අපේ හාමුදුරුවරු අතර නෑ. ඔය පල්ලියෙත් තියෙන්නේ ඇන්ලිකන්, ප්‍රොතෙස්තන්ත්‍ර,යොහෝවා වගේ දෙවල්. (නදී)
ඇයි මේ නිකාය බේදයක්? (නි)