හෙළයේ මහා ගායක ඩබ්ලිව්.ඩී අමරදේව මහතා අසනීප වී ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.
ශ්‍රී ජයවර්ධන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසුවේ අමරදේව මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
හෙළයේ මහා ගායක ඩබ්ලිව්.ඩී අමරදේව මහතා අසනීප වී ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.
ශ්‍රී ජයවර්ධන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසුවේ අමරදේව මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා....!!!! ඔබට ඉක්මන් සුව ලැබේවා ගාන්ධර්වයනි(ම)
තෙරුවන් සරණින් දෙවි රක වරනෙන් ඔබ සුවපත් වේවා ! (ම)
හෙළයේ මහා ගාන්ධර්වයානෙනි ඔබට ඉක්මන් සුවය පතමි..(ම)
හෙළයේ මහා කලාකරුවාණනි තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුව ලැබේවා (ම)
ඔබ තුමාට ඉක්මන් සුව ලේබෙව් !!!! (ම)
මහා ගාන්ධර්වයන්ට නීරෝගී සුව ලැබේවා (ම)
හෙළයේ මහා කලාකරුවාණනි තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුව ලැබේවා, තිස්තුන් කෝටියක් දෙවිදේවතාවන් එතුමන්ව ආරක්ෂා කරත්වා.(ම)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
තවත් චිරාත් කාලයක් වැජඹීමට ශක්තිය ධෛර්ය සුවය ලැබේවා! (නි)
මහා ගාන්ධර්වයාණනි, ඔබට ඉක්මන් සුවය ලැබේවා. (නි)
හෙළ ගීත කෙත අස්වැද්දූ.... ඒ අස්වැන්නෙන් අපේ ආත්මයම පෝෂණය කළ පියාණෙනි, දළදා සමිදු පිහිටෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉතාම කණගාටුදායක පුවතක්. වචනයේ ඉහළම අර්ථයෙන් මහා ගාන්ධර්වයාණන් කෙනකු වූ ඔබතුමන්ට නිරෝගී සුව ලැබේවා. (නි)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා....!!!! ඔබට ඉක්මන් සුව ලැබේවා..!!! (නි)
තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුව ලැබේවා..! (නි)
ඔබට ඉතා ඉක්මන් සුවය ලැබේවා! (නි)
අමරදේව ගාන්ධර්වයාණනි, ඔබට ඉක්මන් සුවය ලැබේවා! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තෙරුවන් සරණ වේවා! (නි)
බුදුසරණින් දෙවි පිහිටෙන් ඔබට ඉක්මන් සුව! (නි)
හරිම කණගාටුයි (නි)
සම්මා සම්බුදු සරණින්, ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා....!!!! ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
හෙළයේ මහා කලාකරුවාණනි, ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
ඔබතුමාට ඉක්මන් සුව ලැබේවි. තෙරුවන් සරණේ අාශිර්වාදය ලැබේවා! (නි)
මගෙත් ආයුගෙන ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට! (නි)
ඉක්මන් සුවය ලැබේවා! ඔබතුමාට බුදු සරණයි! (නි)
මේ මහා කලාකරුවාට ඉක්මන් නිරෝගී සුවය පතමු! (නි)
ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරණින් (නි)
අසහාය ගායකයාණනි, ඔබට ඉක්මන් සුවය පතමි (නි)
අසමසම මහා කලාකරු, අමරදේවයන්ට සිරිමා බෝසමිඳු බලයෙන් ඉතා ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් බලයෙන් සුවපත් වේවා! නිරෝගී වේවා!
හෙළයේ මහා ගාන්ධර්වයාණනි; ඔබට නිවන් සුව ලැබේවා !!!!!! (ම)
ලංකාවෙ සංගීත කලාව ඉවරයි. අර ලෝකල් සුපර් ස්ටාර්ලා දැන් විශාරදලා වෙලානේ (නි)
සඳ තරු නිහඬයි.. මුලු ලොව වැලපෙයි.මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි , (ම)