
(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට ඊයේ (31) පැමිණ තිබේ.
නූලන්ඩ් මහත්මිය සමග එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකුද දූත පිරිස ලෙස පැමිණ තිබේ.
ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 191 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ රාත්‍රී 10.10ට පැමිණ තිබුණි.
මෙම පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කරශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත අද (01) රාත්‍රී 06.40ට පිටත්ව යාමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් දිවයිනට
Kule Wednesday, 01 February 2023 12:27 PM
මෙයාලා ලංකාවේ පදිංචි කරගන්න බැරිද? ඇමෙරිකාවේ රස්සා කළාට මෙහෙට තමයි හොට දාන්නේ...