
(සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක් ඉදිරිපිටදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල කළ බව කියන සිද්ධියේ එක් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා යතුරු පැදිය පදවාගෙන ආ පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය 31 වෙනි දින සිදු කළ එම වෙඩි තැබීමෙන් පාසලේ සිටින දරුවා රැගෙන යාමට ආ පියාකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
තුවාලකරු දැනට රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd