වැඩිකළ විදුලි බිලට එරෙහිව අම්බලන්ගොඩ නගර සභාවේ එජාප මන්ත්‍රීවරු ද පන්දම් පත්තු කරගෙන නගරයේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ද ඊට එක් විය.
වැඩිකළ විදුලි බිලට එරෙහිව අම්බලන්ගොඩ නගර සභාවේ එජාප මන්ත්‍රීවරු ද පන්දම් පත්තු කරගෙන නගරයේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ද ඊට එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නිතරම අසාදාරණයට විරුද්දව එලියට බැසිය යුතුයි. තවමත් ක්‍රියා කාරිත්වය මදි.(නදී)
විදුලිය පරි හරනය කරන්නෙ විරුද්ද පාක්ෂිකයින් විතරමද? (නු)
අලියට පන්දම පෑගුනොත් තමයි වැඩේ. (නි)
විදුලි බල ඇමති තනතුර වහාම බල පවත්වන ලෙසට අලුතින් ඉටිපන්දම් ඇමති සංවිධායක පදවියට වෙනස් කළා නම් හරි. (නි)