3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
දිස්ත්රික්ක අටකට නාය අනතුරු දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්රික්ක 8 ක නායයෑම් අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්රකාශ කරයි... 2 hours ago
Y ඊසාම් · 1 hour ago ලස්සන කුඩු ටික හාමුදුරුවනේ. මට මතකයි මම බට හොරකම් කරන්න යාලුවෝ එක්ක ගිය කාලේ. හරි සුන්දරයි (නි) Reply 0
Y රසාදරී මාලදිවයින · 1 hour ago නෙතු පිනවන, සිත නිවන මෙවැනි දසුන්! සුපින්වත් බුදු පුතනුවනි, ඔබ සැමට වෙසක් ආසිරි පතමි! (නි) Reply 0
Y ඉෂාර · 1 hour ago මගේ දහම් පාසල. දකිද්දි සතුටක් ආවා අවංකව. සියලු දෙනාට සුබ වෙසක් මංගල්‍යක් වේවා! (නි) Reply 0
Y අජිත් · 1 hour ago හරි ආස හිතෙනවා දකිනකොට. අපේ හොර දේශපාලුවෝ නිසා අපි අද මැද පෙර දිග දුක් විදිනවා. කියලා වැඩක් නැහැ (නි) Reply 0
Y අනුරාධ. · 1 hour ago අපේ පොඩි හාමුදුරුවනේ, හරිම උතුම් වැඩක්. ඔබ වහන්සේලාට රත්නත්‍රයේම පිහිටයි! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසර කෙටි කරන ගමනක යන අපේ පොඩි හාමුදුරුවෝ.... (නි)
ලස්සන කූඩු ටික. ඔබ වහන්සේලාට සුභ වෙසක් මංගල්‍යක් වේවා! (නි)
අනේ අපේ පොඩි හමුදුරුවන් වහන්සේලගේ මුහුණු සතුටින් පිරිලා (නි)
ලස්සන කුඩු ටික හාමුදුරුවනේ. මට මතකයි මම බට හොරකම් කරන්න යාලුවෝ එක්ක ගිය කාලේ. හරි සුන්දරයි (නි)
නෙතු පිනවන, සිත නිවන මෙවැනි දසුන්! සුපින්වත් බුදු පුතනුවනි, ඔබ සැමට වෙසක් ආසිරි පතමි! (නි)
පුංචි සාමනේර හාමුදුරුවෝ හරිම සතුටින්. (නි)
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ... දං බෝවිටියා කැළේ මැදින්... (නි)
මගේ දහම් පාසල. දකිද්දි සතුටක් ආවා අවංකව. සියලු දෙනාට සුබ වෙසක් මංගල්‍යක් වේවා! (නි)
හරි ආස හිතෙනවා දකිනකොට. අපේ හොර දේශපාලුවෝ නිසා අපි අද මැද පෙර දිග දුක් විදිනවා. කියලා වැඩක් නැහැ (නි)
අපේ පොඩි හාමුදුරුවනේ, හරිම උතුම් වැඩක්. ඔබ වහන්සේලාට රත්නත්‍රයේම පිහිටයි! (නි)
සියළු දෙනාට සුභ වෙසක් මංගල්‍යයක් වේවා! (නි)