IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අම්පාර බඩඉරිඟු වගාවට ‘සේනා’ගෙන් හානි

(වසන්ත චන්ද්‍රපාල  සහ රවි මැදගෙදර )

බඩ ඉරිගුවගාවට යළි සේනා දළඹුවන් පැමිණ හානි කිරීම නිසා  අම්පාර දිස්ත්‍රික්කයේ  බඩ ඉරිගු ගොවීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.

දමන ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශයේ තිඹිරිගොල්ල ගම්මනයේ සහ උහන ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශයේ බංඩාරදුව ගම්මානවල හේන් වගාවන් සේනා දළඹුවා ගේ දැඩි හානි සිදුවි තිබේ.

සේනා දළඹුවා ගෙන් තම වගාව ආරක්ෂා කර ගැනිම සදහා  ගොවින් යම් යම් උපක්‍රම භාවිතා කළද ප්‍රථිපලයක් නොලැබුන බව ගොවිහූ සදහන් කරති.

අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 12500 ක පමණ බඩ ඉරිගු වගා කර ඇති බවත්  මෙම තත්වය පාලනය නොවුනහොත් ඉදිරියේදී අස්වැන්න විනාශවී යනු ඇතැයි ඔවුහ් කියති.

.කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ අම්පාර සහකාර අධ්‍යක්ෂක කේ.ඒ.කේ.එස්  ලක්මාල් මහතා

බඩ ඉරිගු වගා කිරිමට කලින් ගොවින් සදහා මුලික දැනුවත්     කිරිම් රැස්විම් වලදි  සේනා දළඹු උවදුර ගැන අපි දැනුවත් කරලා තියෙනවා. ඒවා ට මුලිකව කළයුතු පිළියම් ගැන දැනුවත් කරල තියෙනවා.

 



අදහස් (0)

අම්පාර බඩඉරිඟු වගාවට ‘සේනා’ගෙන් හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site