2016 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේ නම් ලයිස්තුව ප්‍රදර්ශනය කළ යුතු යැයි අධ්‍යාපන අමාතයංශය දී ඇති නියෝගය හරි හැටි ක්‍රියාත්මක කළ නොහැකි බව විදුහල්පතිවරු පැමිණිලි කරන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
හිටි හැටියේ ළමුන් ඇතුලත් කර ගන්නා ප්‍රමාණය 35 සිට 40 දක්වා වැඩි කිරීම ඊට ප්‍රධාන හේතුවයි. මෙය පාසල ආසන්නයේ පදිංචි කරුවන්ට අසාධාරණයක් බවද විදුහල්පතිවරු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් තේරෙනවා හේතුව. (ර)
මේ සර්ලට අනුකම්පා කරලා උපදේශයක් දෙන එක හොඳයි. ගණන් උගන්වන සර්ට ඔය ප්‍රශ්නය කිවුවා නම් එයා ඔය එක එක පදනම් වලට දරුවෝ ගන්න අනුපාතෙට ඔය ළමයි පස්දෙනා වෙන්කරලා දෙයි. (නි)
බොරු කරන්න එපා. 35 සිට 40 ට වැඩිකළාම පාසල අසළ පදිංචි අයට අසාධාරණයක් වෙන්නේ කොහොමද? විනිවිදබාවය නැතිකිරීම විදුහල්පතිවරුන්ට වාසිනේ. රට නිවැරදි මාවතට ගෙනෙන එක ලෙහෙසි නැහැ. ඒවා තමයි ඇමතිට තිබෙන අභියෝග. අපි ඔයාලව පත්කළේ ඒකටනේ. (නි)
අපිට නම් බොහෝ දේ තේරෙනවා (නි)
දැන් කොහොමත් මන්දිරයෙන් එන ලිස්ට් එක, මැඩම් ගේ ලිස්ට් එක්, බේබිලාගෙ ලිස්ට් එක වැනි ලිස්ට් නැති නිසා ඒ අතරට විදිහල්පතිගේ ලිස්ට් එකත් දාගන්න අමාරුයි. බොහොම පැහදිලි ලෙස හරි හැටි ක්‍රියාත්මක වීම අමාරුයි. (කෞ)
වංචාවක් ,අසාදාරනයක් සිදු වී නැත්නම් ,ලේඛන ප්‍රසිද්ධ කිරීමට බිය වන්නේ මන්ද? (කෞ)